okanam matath prashnayak.දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්රී මහා බෝධියේ උඩමලුවටත් යන්නට කාන්තාවකට බැරි ඇයි?
ehema neethiyak naha.islamic mosk wageදළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්රී මහා බෝධියේ උඩමලුවටත් යන්නට කාන්තාවකට බැරි ඇයි?
okane, Muslims la witharak nemei ne ganunwa discriminate karanne. Good article bro![]()
ඕව අපේ මිනිස්සු හාදා ගත්ත ඒවා
බුදුන් වහන්සේට කිරි පිඬු දනය දුන්නෙත් කාන්තාවක්

ehema neethiyak naha.islamic mosk wage
owa wala barakarathwayata ena ayage wada
danna tharamen budu dahame ehema magulak naha
ubala owa allagena waradi arthakathana denna epa
? balapan ekata Christians la meheni sasna pihitawanatawatath samahara hamuduruwo
oya samahara kitana aya siyuru perawan hitiyata
bhikshuun nemei, ubath ekka net eke wali daganna tharan mata jathiwadi mol amaruwakuth mata naha, agama weshayen inna onama sanvidanayaka waradi thiyanawa. hariyata agama mokakda kiyala dana gattahama iwarai.
onama agamaka shastru warun nathi wunahama
bahutharayak kale palakayanta kade giyapu eka.

මම දන්න විදිහට බුදු රජානන් වහන්සේ කොහෙදිවත් එහෙම දෙයක් දේශනා කරලා නෑත.. නමුත් ඔය කියන තහනම පෑන වෙන්නෙ අපේ රජවරුන්ගෙනි.. ඕගොල්ලො අහල ඈති අපේ හිටි බොහොමයක් රජවරු විවිද දෙවියන් විශ්වාස කලා.. දෙවියන්ගේ වෑඩ වලට කාන්තාවක් සම්බන්දකරග්න්නවානම් ඔවුන් ඈය ගෑන විශේස සොයාබෑලීමක් කරනව ඈය කිලි අහුවෙච්හ තෑනෑත්තියක්ද කියල.. ඒ කියන්නෙ මාසික ඔසප් සිද්ද වෙන කාන්තාන් කිලි අහුවුන කාන්තාවන් ලෙස සෑලකුව.. අදටත් දේව කාර්යයන් තුල දී එසේම සලකනව..
ඒ අනූව ඔවුන් බෞද්ඪයාගේ මුදුන් මල් කඩ බදු දලදාවහ්න්සේටත්, ශ්රී මහා බෝදීන් වහන්සේටත් එසේ කිලි වෑදෙතෑයි බියවුනා.. සෑම කාන්තවක්ම පරික්ශාවට ලක් කර ඔසප් සිදුවෙනවාද කියා බලීම ප්රයෝගික නොවන නිසා සෑම කාන්තාවකටම එවන් සිතාන තහනම් කරනු ලෑබුව කියලයි මම අහලතියෙනෙන්නෙ..
මෙය හුදු දේව විශ්වාස මත පමනක් යමින් සිදුකල දෙයක් විනා බුදුන් විසින් දේශාන කල හෝ බුදුදහමේ වූ දෙයක් නොවේ


මේ ප්රශ්ණය කුක්කු බබා ඇහුවේ ඇත්තටම දැනගන්නද...?
නැත්නම් මෝඩ ආතල් එකක් ගන්නද...?
ප්රශ්ණය ඇහුවා අපිත් උත්තර දෙනවා... කෝ අහපු එකා...
වෙන උන් ඇර ගන්නවා....
කියපු දේ තේරුම්ගන්න බෑරි උබල වගේ වෘශබ රාජයොත් එක්ක කතා කරල වෑඩක් නෑ.. මම කියපු දේ විචාර බුද්දියෙන් විමසා බලන මෙන් ඉල්ලා සිටිනවා..
oya thiyenne, ape rate kantha nidahasa, monawata pahadili karala
eth ape moda sinhalayo, hitha yatin dukwenne, arabi ganu gana
මේ ප්රශ්ණය කුක්කු බබා ඇහුවේ ඇත්තටම දැනගන්නද...?
නැත්නම් මෝඩ ආතල් එකක් ගන්නද...?
ප්රශ්ණය ඇහුවා අපිත් උත්තර දෙනවා... කෝ අහපු එකා...
වෙන උන් ඇර ගන්නවා....
