දළඳා මාලිගාවේ පත්තිරිප්පුවටත්, ශ්‍රී මහා

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මේ ත්‍රෙඩ් එක දැමීමේ අරමුණ පිලිබඳ ගැටළු ඇතත්:rolleyes: මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන එක සුදුසුයි කියලා මට හිතෙනවා.! :)
    මොකද මේකෙන් සමහර අය මතු කරන්න හදන්නේ සිංහල බෞද්ධ කාන්තාවන්ට ඊනියා සමතැන නොලැබීම ගැනයි.!:P
    ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ පදනම බුද්ධාගම උනත් එම සංස්කෘතියේ සාම්ප්‍රදායික අංගෝපාංග වලින් බුද්ධාගම හා බුද්ධ දර්ශනය මනින්න යාම කිසිම විදියකින් නොගැලපෙන්නක්!:no::no:
    අනික ඔය කාරණා කිසිම විදියකින් අනිවාර්ය හෝ නීතියක් හෝ කරලා නැහැ.!:) ඔය වගේ සමහර ස්ථාන, තොවිල්පවිල්, දේවාල, අවස්තා ගොඩකදී ඔවැනි සම්ප්‍රදායයන් අනුගමනය කිරීම ඕන තරම දකින්න පුළුවන්.!:yes: ඒ මත තමා සිංහල බෞද්ධ සංස්කෘතියේ රඳා පැවැත්ම තීරණය වන්නේ! :cool::D
    ඕක කණපිට හැරෙන තවත් සම්ප්‍රදායක් මම කියන්නම්.! :confused:
    සිංහල ගැහැණු ළමයෙක් මල්වර උනාම නැකැත් කටයුතු ඉවර වෙනකම් එච්චරකල් උස්මහත් කරපු තාත්තටවත් එකට ඔක්කොම කරපු පිරිමි සහෝදරයන්ටවත් ඒ පැත්ත පලාතටවත් යන්න දෙන්නේ නෑ.!:(:no::rofl:
    (මේවා සමහරක් කිසිම තේරුමක් නැති වුනත් අපේ සංස්කෘතික අනන්‍යතාවය මේවා උඩ රැඳිලා තියන බව අමතක කරන්න එපා.!
    :yes:)
    ඒ වගේම අලුත් අවුරුද්දට ගෙට නැවුම් වතුර කලයක් ගෙන එක, ලිපගිනි මෙලවීම පිරිමිඅය කරන්නේ නෑ.!
    ඊනියා සමතැනක් කාන්තාවන්ට නෑ කියකිය කෑ ගහන එක තේරුමක් නැහැ.! :confused::rolleyes::yes:
    එක වෙන්න ඕනේ කාන්තාවන්ට නිසිතැන කියන එක.!(කාන්තාවන් සහ පිරිමින් කායිකව සහ මානසිකව කොච්චර අසමානද?):yes::yes::yes:
    ඒ ඒ අදාළ ස්ථාන කටයුතු වලදී වලදී සුදුස්සන්ට සුදුසු තැන දීම තමා වෙන්න ඕනේ!
    :yes:
    සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ කාන්තාවන්ට නිසි තැන් නියම අයුරින් දීලා තියනවා.!:yes: (දැන් ඉතිං ඒකද අරවට නගින්න දෙන්නේ නැත්තේ කියලා ළදරු තර්ක ගෙන්න එපා!:rofl: )
    මතක තියාගන්න
    සිංහල බෞද්ධ පවුලක ගෙදර බුදුන් හැටියටයි අම්මාට සලකන්නේ.!:D:yes::D

    බුද්ධ දර්ශනය අනුව කියනවනම් ඇත්තටම එතෙන්දි කාන්තාවන්ට සමතැන ලැබිලා තියනවා.!:shocked:
    බුද්ධ දර්ශනයේ මුලික හරය තමන් විසින් තමන්ගේ උත්සාහයෙන්ම සත්‍යය සොයා ගැනීමයි.!
    :yes::D
    මෙතෙන්දි මේ මාර්ගය වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්.! :yes:
    ඉන් ලැබෙන ප්‍රතිපලත් වයස්, ස්ත්‍රිපුරුෂ භේදයකින් තොරව හැමෝටම ලැබෙනවා.!:yes:

    හැමෝටම දළදා සමිඳු පිහිටයි.!:)
    ජය ශ්‍රී මහා බෝධියේ ආශිර්වාදයයි.!:)

    හරියටම හරි මචන් . ++
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    කියවෙන්න ඕනේ දේ ඒ විදියටම කියවිලා තියෙනවා...
    තෙරුවන් සරණයි...!

    +3
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දළඳා මාලිගාවේ පත්තිරිප්පුව ගැන නම් දන්නේ නැ,එත් ජය ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන්ට යන්ඩ පුළුවන්, මිට වුරුද්දකට විතර කලින් උඩ මලුවටම ගිහින් වන්දනා කරන්ඩ අවස්ථාව දුන්න, එතැනදී දස ලක්ෂ ගානක් වන්දනා කරා.
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    දළඳා මාලිගාවේ පත්තිරිප්පුව ගැන නම් දන්නේ නැ,එත් ජය ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන්ට යන්ඩ පුළුවන්, මිට වුරුද්දකට විතර කලින් උඩ මලුවටම ගිහින් වන්දනා කරන්ඩ අවස්ථාව දුන්න, එතැනදී දස ලක්ෂ ගානක් වන්දනා කරා.
    :yes::yes::yes:
    දළදා මාලිගාවේ පත්තිරිප්පුවටත් කාන්තාවන්ට යන්න දෙනවා. මීට අවුරුදු කීපයකට කලින් අපේ කට්ටියක් නුවර වඳින්න ගියාම යන්න දුන්නා. දළදා ප්‍රදර්ශනය තියෙන වෙලාවෙදී දළදා වහන්සේ දකින්න කාන්තාවටත් යන්න දෙනවා නම් ඉතින් පත්තිරිප්පුවට යන්න දෙන්නේ නෑ කියන්නේ මොකද.
    ශ්‍රීමහ බෝධීන් වහන්සේ ගැන ඔයා කියලා තියෙන කතාව ඇත්ත. කාන්තාවන්ට යන්න දෙනවා. සාමන්‍ය වෙලාවලට මළුව උඩට කාටවත් යන්න දෙන්නේ නෑ නේ. ඒකයි පිළිවෙල. කාන්තා පිරිමි කියලා වෙනසක් නෑ.
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ මොකක් හරි යටි අරමුනක් තියෙනවාද දන්නේන් නෑ බුදු දහමට අපහාස කරන්න. මේ නිර්මල බුදු දහම කාන්තාවන්ට නිසි තැන දෙන්නේ නෑ කියලා කියන්න. දැන් දාපු එකා නෑ පැත්ත පලාතේ. ෆේක් එකවුන්ට් වලින් ආපු ඌරෝ ටිකක් මේ ත්‍රෙඩ් එක ගඳ ගස්සනවා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    :yes::yes::yes::yes::yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සිංහලබෞද්ධයෝ බහුතරයක් කුහකයන් නිසා, කාන්තාවන්ට සමතැන ලැබෙන්නේ නමට විතරයි. :dull:

    මෝඩයෙක් වෙන්න එපා යකෝ.ලංකාවේ මෑතක් වෙනකන්ම තිබ්බේ මාතෘ මුලික පවුලක් හා සමාජයක්.නැත්නම් හරකෝ ලෝකේ පලවෙනි අගමැතිනි ලංකාවෙන් බිහි වෙයිද ? ජනාදිපති කෙනෙකුත් හිටියා.

    යකෝ දළදා වහන්සේ තියෙන කරඩුව ගාවටම ගෑනුන්ට යන්න දෙනවනම් තව වෙන මොනවද ?

    පත්ත්රිප්පුවේ කතාව මෙකයි.ඒකාලේ රජ්ජුරුවෝ රටවැසිය ඇමතුවේ පත්ත්රිප්පුවේ ඉදල.ඒක වෙන කිසි කෙනෙකුට යන්න බැරි තැනක්.පස්සේ කවුරුහරි මෝඩයෙක් ඒක ගෑනුන්ට යන්න බැරි තැනක් කියලා හදා ගත්තා.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    okane, Muslims la witharak nemei ne ganunwa discriminate karanne. Good article bro :yes:

    අනේ ගොන් හම්බයෝ උඹලගේ පල්ලිය පැත්ත පළාතක ගෑනුන්ට එන්න දෙන්නේ නෑ.දලදවහන්සේගේ කරඩුව ගාවටම ඕනේ කෙනෙක්ට යන්න පුළුවන් නම් තව වෙන මොන කතාද? ඉස්සර රජතුමා ජනතාව ඇමතුවේ පත්ත්රිප්පුවේ ඉදල.ඉස්සර එතනට කාටවත් යන්න තහනම්.පස්සේ කවුරුහරි මෝඩයෙක් එතනට ගෑනුන්ට යන්න බෑ කියලා හදාගත්තා.

    උඹලගේ වගේ යකෝ අපේ ගැනුන්ගේ මෑ මල,නහය කපන්නේ නැ.ගෑනුන්ට වහලියන්ට වගේ සලකන්නෙත් නෑ.තස්ලිමා නසරුදීන්ගේ පොත කියවල බලපන් ගෑනුන්ට උඹලගේ මෝඩ ආගමෙන් කරන අසාධාරනකම්.
     
    Mar 29, 2012
    410
    26
    0
    ලංකාවේ මෑතක් වෙනකන්ම තිබ්බේ මාතෘ මුලික පවුලක් හා සමාජයක්.නැත්නම් හරකෝ ලෝකේ පලවෙනි අගමැතිනි ලංකාවෙන් බිහි වෙයිද ? ජනාදිපති කෙනෙකුත් හිටියා.

    :rofl:

    633812686652430880-idiot.jpg
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඔය කතාවත් මම අහල තියෙනව. ඒ වගේම අහල තියෙනව ප්‍රේමදාස ආර්යාව ඕකට නැග්ගයි කියලත්. හරියටම නොදනිමි. ඇසූ කතාවක් පමණි!

    ඔවි මචං ප්‍රේමදාස ආර්යාව පත්තිරිප්පුවට නැග්ගා. ආර් ප්‍රේමදාස ජනාධ්පති වෙලා ජාතිය ඇමතුවෙි පත්තිරිප්පුවෙි ඉදන්. ඒ වෙිලාවෙි මෙි ගෑණිත් එතන හිටියා. ටිවි එකේ ඒ සන් එක මම දැක්කා

    :yes::yes::yes::yes:
     
    Mar 29, 2012
    410
    26
    0
    ona agamaka podi podi seen tiyenawa bun

    anna ekai machan, neethiyak kiyala deyak rate thiyenna one :yes:. balapan oya ra 10 n passe, loud speaker thahanam karapu eka, nisa minissunta kanak ahila nida ganna puluwan. Mohideen Beg ge budu guna sindu, dawasema nemei daws 365 ahuwath, hadenne nathi eka hadenne naha.

    oya loudspeaker case eka genawa Sarath Silva ne. eka hamuduru kattiyak e dawas wala kiwwa, minihage danekatawath hamuduruwaru wadammanne nahai kiyala :lol:

    ewagema thamai, mata mathaka widiyata Sarath Silva ma, Gangodawaila court ekata eddi, hamuduru kenek nagitte naha, kiyalath oya kale, mara scene ekak giya :lol:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    oya thiyenne, ape rate kantha nidahasa, monawata pahadili karala :lol:

    eth ape moda sinhalayo, hitha yatin dukwenne, arabi ganu gana :lol:

    මුස්ලිම් අයට හිට්ලර් යුදෙව්වන්ට සැලකුව වගේ සලකනවා කියල නාහෙන් අඩ අඩ ඉඳල උඹ එකපාර ආයෙත් වීරය උනාද ?

    මහණ වුනු කාන්තාවන්ට භික්ෂුණින් වහන්සේ කියල කියනවා උඹ අහල නැද්ද ? අනික සිල් මාතාව කියල මාතෘත්වය ආරෝපණය කරලා ඒ අයට ආමන්ත්‍රණය කරන එක උඹ අගවුරවයක් කියලද කියන්නේ

    හොයල බලපන් බෞද්ධ ඉතිහාසයේ කියක්නං තැන්වල කාන්තාවන්ට ශාසනයේ පිහිට ලබා දීපු තැන් තියෙනවද? ජාතක කතාවල පවා කාන්තාවන්ගේ අගය මාතෘත්වය වගේ දේවල් ගැන උපුටා දක්වල තියෙනවද කියල

    නියම ඉගැන්වීම සහ පසුකාලීනව ඒවා ආගමික නියෝජිතයන් විසින් විකුර්ති කිරීම හැම ආගමකටම පොදු දෙයක්...ඒකට ආගමික ශාස්තෘන් වහන්සේවත් උන්වහන්සේලාගේ නියම ධර්මය වත් පලි නැහැ...මතක තියාගනින් නියම ධර්මය පිළිපදින බෞද්ධයොත් ඕනතරන් ඉන්නවා...

    කුක්කු බබා මේක මොන අරමුණකින් ඇහුවද දන්නෙ නෑ...
    උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි....
    නුවර යුගයේ අවසාන භාගයේ මෙරට රජ කිරීමට පැමිණි නායක්කර් වංශික හින්දු මූලික රජවරුන් ඒ අයගේ හින්දු දේව ඇදහිලි සහ විශ්වාස මෙහෙට ආරෝපණය කරගත්තු හින්ද වෙච්ච විකුර්තිවීම් වලින් එකක් තමයි ඕක...නැත්තං කාන්තාවකට දන්ත ධාතුන් වහන්සේ හිස මතින් වැඩම්මුවනන් පත්තිරිප්පුවට නොයන්න දෙන්න විදියක් නෑ ..අනික ශ්‍රී මහා බෝධීන් වහන්සේ පවා වැඩමෙව්වේ භික්ෂුණින් වහන්සේ නමක්...ඒ වගේ තැනක් කාන්තාවට තිබ්බ සමාජයක් මේක...
    නායක්කර් වංශික රජවරුන්ගේ බිසවුන්වහන්සේලනන් ඕනනං ඔතෙනට යන්නැති ඕනතරන්...ඒ අනුව මමනං දකින්නේ මේක පසුකාලින ආගමික නියෝජිතයන් හදාගත්තු නිරර්ථක දෙයක් විදියට

    strawberry යට කියන්න තියෙන්නෙ මේකයි...උඹ ජාතිවාදයෙන් නේද එන්නෙ..එහෙමනං ..අරාබියේ කාන්තාවට තියෙන පිළිගැනීම සහ සැලකිල්ල ගැන ඕනනං වෙනම ත්‍රෙඩ් එහෙකින්ම කියල දෙන්නම්....

    මෙතනින් පටන්ගන්න පුළුවන්

    muslimwomanstonedadultery-1.jpg

    Stoning_468x1017.jpg

    2010-05-27_010654_woman_stoned_to_death.jpg

    images

    නැත්තං ජාතිවාදය ගාව ගන්නැතුවම ඉන්නවද ?
     
    Mar 29, 2012
    410
    26
    0
    මහණ වුනු කාන්තාවන්ට භික්ෂුණින් වහන්සේ කියල කියනවා උඹ අහල නැද්ද ?

    :no:

    අනික සිල් මාතාව කියල මාතෘත්වය ආරෝපණය කරලා ඒ අයට ආමන්ත්‍රණය කරන එක උඹ අගවුරවයක් කියලද කියන්නේ

    LOL ehehnan, Buduhamuduruwantath thibunane gono, prajapathi gothamiya lawwa nila washayen meheni sasna aramba nokara, kalakirichcha ganunta, kada kamarawal assei, gewal assei, arama hada gena inna kiyanna :lol:

    .
    .