ගද එන්නෙ දාඩිය නිසාම නෙමෙයි armpits වල ඉන්න bugs ලගෙ excretory products නිසායි. කරන්න තියෙන්නේ නිතරම බැක්ටීරියා එකතු වෙන්න නොදී පිරිසිදුව තියාගන්න එක. එක එක deo වලින් නම් බැරිවෙයි. දෙහි වගේ ස්වභාවික විශබීජ නාශකයක් ගාලා නාන්න නාන වෙලාවට![]()
මේවා විශේෂඤ උපදෙස්නම් නෙමෙයි පුතේ.
මට හිතෙන විදිහට දෙන උපදෙස්.
කිහිල්ලේ මවිල් තියනවානම් බාපං.
පුළුවන්නම් අත් තියන බැනියම් ඇදපං.
සිල්ක් වගේ ඇදුම් ඇදන් ඉද්දි දාඩිය ගද එනවා වැඩියි. පුළුවන්නම් සිල්ක් ඇදුම් අදින එක ටිකක් අඩු කරපං.
ඩියොඩ්රන් එකක් පාවිච්චි කරපං.
නැත්නම් හොද ඕඩිකොලොන් එකක් පාවිච්චි කරපං. ඒවගේ සුවද ගොඩක් වෙලාවක් අල්ලලා හිටිනවා.
කරන්න දෙයක් නෑ ඒක අඳින්නම වෙනවා..

![]()
ඉඟිනි ඇට බැදලා කුඩු කරලා ජලය එක්කර තලපයක්වගේ හදලා කිහිලි වල ආලේප කරලා තියලා පැයකින් ස්නානය කරන්න.
දිනපතා ස්නානය කරන්න, එසේ අපහසුනම් අඩුමතරමේ තුවාය හෝ සෝදන්න. (නෑවත් වැඩක් නෑ පිහදාන්නෙ අර තුවායෙන් නේ) වැඩිපුර ජලය පානය කරන්න...

බැදි දෙල් ඇට නේද යකෝ 