මගේ නම් එහෙම නෑ
වැඩිය පිටි කන්නේ නෑ, සීනි වලට කැමතිත් නෑ, පොල් කන්නෙත් නෑ (බත් නම් exception එකක්)
වතුර ගොඩක් බොනවා, උණු වතුර
ආයේ yoga + cardio exercise කරනවා mobile app එකක් දාගෙන
dancing කරපු නිසා ඕවා නිකන්ම control වුණා, නැත්නම් ඉතින් අනිත් එවුන් එක්ක practice වෙද්දි ක්ලාන්ත වෙලා ඉදියි

me beheth walata pin sidda wenna thamai meya dan paare behala yanne
pichcha malak kiyala hithala