දාඩිය ගන්ධය

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මගේ නම් එහෙම නෑ

    වැඩිය පිටි කන්නේ නෑ, සීනි වලට කැමතිත් නෑ, පොල් කන්නෙත් නෑ (බත් නම් exception එකක්)
    වතුර ගොඩක් බොනවා, උණු වතුර
    ආයේ yoga + cardio exercise කරනවා mobile app එකක් දාගෙන

    dancing කරපු නිසා ඕවා නිකන්ම control වුණා, නැත්නම් ඉතින් අනිත් එවුන් එක්ක practice වෙද්දි ක්ලාන්ත වෙලා ඉදියි :rofl:
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරුන්ව ගඳ ගහන්නෙ හමේ බැක්ටීරියා හැදුනම. ඒකට ඩෙටොල් වගේ සබන් එකක් උළල නාපන් හැමදාම.

    කන කෑම වර්ග නිසාත් ඔහොම වෙනවා.

    සමහරුන්ව ගඳ ගහනව දියවැඩියාව නිසා. ඒක නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න වෙනවා.

    dermatalogist කෙනෙකුට පෙන්නපන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    හැම වෙලාවෙම T අකුරක් වගේ අත් දෙක උස්සං හිටපං

    කෙල්න්ටත් මම කියන්නෙ කකුල් දෙක ටිකක් පලල් කරල හුලං වදින්න ඉන්න කියල

    නැත්තං තැම්බෙනව නෙ...
    what-icecube.gif
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,251
    26,704
    113
    Kandy
    කිහිල්ලේ මයිල් බාපන්.දාඩිය ගදට ගොඩක් හේතුව කිහිල්ලේ මයිල්.
    දාඩිය සාමනයෙන් එහෙම ලොකු ගදක් තියෙන එකක් නෙවේ නමුත් දාඩිය එක්ක තෙල් තව බැක්ටීරියා වලට වර්ධනය වෙන්න පෝශක ද්‍රව්‍ය නිකුත් වෙනවා.බැක්ටීරියා කරන්නේ ඒ ද්‍රව්‍ය ආහාරයට අරන් ගද නිකුත් කරන රසායන ද්‍රව්‍ය හදන එක ඒකයි දාඩිය ගද එන්නේ.වතුර බොන්න ගොඩක් බීලා චූ දාන්න.
     

    Sen-lu

    Well-known member
  • විකාර නැතුව antiperspirants එකක් පාවිච්චි කරපං. ඔච්චර බය නම් aluminum free deo එකක් පාවිච්චි කරපං. ලංකාව වගේ humidity වැඩි රටක deo එකක් නැතුව ඉන්නව කියන්නෙ ගඳය වගේ ඉන්න පුළුවන් like most sinhallu
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Naturally nethi karannanam wathura thamai bonna oni.

    Neththam lesima widiha deo ekak use karana eka.
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,351
    1
    5,034
    113
    Sin-tertainment Den
    හැම වෙලාවෙම T අකුරක් වගේ අත් දෙක උස්සං හිටපං

    කෙල්න්ටත් මම කියන්නෙ කකුල් දෙක ටිකක් පලල් කරල හුලං වදින්න ඉන්න කියල

    නැත්තං තැම්බෙනව නෙ...
    Nagige habI giya para session ekedi thambila yeast infection ekak tibba.head ekak aran harola yawwa🤢
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    අනිවා කිහිල්ලෙ වගේම ඉකිලි, වල්ල වටේ, පුපේ එහෙමත් මවිල් බාපන්. කිහිලි වලට අනිවා හොද deo එකක් ගාපන්. ඉකිලි වල ප්‍රීති කසානා එහෙම තියනවනං අනිවා dermatalogist කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරං කැලලත් මැකෙනකන් බෙහෙත් කරලා හොද කරගනින්. නැත්තං කොච්චර ක්ලීන් කරලා තියාගත්තත් දාඩිය ටිකක් දාලා තැම්බිච්ච ගමන් ගදයි. ඔලුවෙ හිස්සොරි තියනවනං ඒවත් බෙහෙත් අරක් හොද කරගනින්. හිස්සොරි වලටත් දාඩිය දැම්මම ගද ගහන්න පුලුවන්. මීට අමතරව කිසිම ලෙඩක් නැති සාමාන්‍ය මනුස්සයෙක්ගෙත් ඉකිලි, වල්ල වගේ ජොකා අස්සෙ දාඩිය එක්ක පැය ගානක් තැම්බෙන සයිඩ් වල පැය 10ක් විතර ඇදන් ඉදලා ජොකා ගැලෙව්වම එන තැම්බුම් ගද වගේ එකට කරන්න දෙයක් දන්න එකෙක් මටත් කියපන්
     
    • Like
    Reactions: Shamal3001