දානිස් කුඩ්ඩා අච්චුයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ.​

    රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිලිගැනීම මත ඔහුට දින දාහතරක සිරදඬුවමක් නියම කර ඇත.​

    825 views

    අරගලයේ ලොන්තයෙක් කිව්වා ධානිශ් හරිම නිතිගරුක කෙනෙක් කියලා...

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    200w.gif
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    දානිස් අලී අඬනවලු බන් ...​

    දානිස් පොන්සිට 5 වෙනිදා ඇප සෙට් වෙන්න තිබ්බේ... දැන් දවස් 14ක් අච්චුයි. දානිස් එලියට අවම එන්නේ වරදකට සිරගතවූ පුද්ගලයෙකු විදියට... අම්මේ..​

    ------ Post added on Aug 4, 2022 at 5:58 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දානිස් අලී අඬනවලු බන් ...​

    දානිස් පොන්සිට 5 වෙනිදා ඇප සෙට් වෙන්න තිබ්බේ... දැන් දවස් 14ක් අච්චුයි. දානිස් එලියට අවම එන්නේ වරදකට සිරගතවූ පුද්ගලයෙකු විදියට... අම්මේ..​

    ------ Post added on Aug 4, 2022 at 5:58 PM
    With a criminal record….
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්‍රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ.​

    රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිලිගැනීම මත ඔහුට දින දාහතරක සිරදඬුවමක් නියම කර ඇත.​

    825 views​

    අරගලයේ ලොන්තයෙක් කිව්වා ධානිශ් හරිම නිතිගරුක කෙනෙක් කියලා...

    බන්ධනාගාරේ ලොක්කට විරුද්ධව අරන් තියෙන පියවර මොනවද?