With a criminal record….දානිස් අලී අඬනවලු බන් ...
දානිස් පොන්සිට 5 වෙනිදා ඇප සෙට් වෙන්න තිබ්බේ... දැන් දවස් 14ක් අච්චුයි. දානිස් එලියට අවම එන්නේ වරදකට සිරගතවූ පුද්ගලයෙකු විදියට... අම්මේ..
------ Post added on Aug 4, 2022 at 5:58 PM
ධානිස් වගේ තරුණ කොල්ලො වැලිකඩ ගියාම... අම්මෝ වෙනම ආතල්ල්
රනිල්ට අහු උනා වගේ ඇති නේද?ධානිස් වගේ තරුණ කොල්ලො වැලිකඩ ගියාම... අම්මෝ වෙනම ආතල්ල්
බන්ධනාගාරේ ලොක්කට විරුද්ධව අරන් තියෙන පියවර මොනවද?පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අරගලයේ ප්රධානියකු වන දානිස් අලි නැමැත්තාට සිරදඬුවම් නියම කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී දුරකථනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරද පිලිගැනීම මත ඔහුට දින දාහතරක සිරදඬුවමක් නියම කර ඇත.
825 views
අරගලයේ ලොන්තයෙක් කිව්වා ධානිශ් හරිම නිතිගරුක කෙනෙක් කියලා...