මේ රට මේ ගානට විනාශ කරලා ඉතිරි ටිකත් විනාශ කරන බයියෝ ටිකක් තවම ඉන්නවා. මුන්ව manipulate කරන content හෙනම creative විදියට හදන්නේ. කොටින්ම කිව්වොත් manipulate වෙන topic එකට අපට එක පාර විරුද්ධ වෙන්න බෑ.
මේ තුනම දියුණු කරන්න ඕනි, හැබයි එක පාර කරන්න ගියොත් ඔක්කොම හබක් වෙනවා. ඕක පැහැදිල් කලොත් බයියෝ බනින්නේ මෙහෙම
ඇත්තටම් ගත්තොත් මේවල හොඳ තියනවා
හොඳ දෙයක් උනත් කරන්න ඕනි විදියක් තියනවා, ඒත් මුන් කරන්නේ තමන්ගේ වෙන ප්‍රශ්ණ වහගන්න මේ වගේ ඒවා කරනවා අන්තිමේ ඔක්කොම හබක් වෙනවා
බෙහෙතක් උනත් ලෙඩක් හොඳ කරන්න බොන්න දෙන්නේ සැරින් සැරේ මිසක් එක පාර බීලා දාන්න නෙමෙයි
- 2020 - හෙල වෙදකම (powered by දම්මික පැනිය)
- 2021 - කාබනික පොහොර
- 2022 - Renewable energy
මේ තුනම දියුණු කරන්න ඕනි, හැබයි එක පාර කරන්න ගියොත් ඔක්කොම හබක් වෙනවා. ඕක පැහැදිල් කලොත් බයියෝ බනින්නේ මෙහෙම
- 2020 - ඖෂධ (vaccine) ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන්
- 2021 - පොහොර ගෙන්වන බහුජාතික සමාගම් වලින් සල්ලි අරන්
- 2022 - Diesel බලාගාර වල commission
ඇත්තටම් ගත්තොත් මේවල හොඳ තියනවා
- හෙල වෙදකම
- උන හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ටිකක් බීල ගොඩ දාන එක හොඳයි පට ගාල දොස්තර ගාවට දුවල ගිහින් බෙහෙත් ටිකක් ගන්නවට වඩා.
- antibiotics වල side effects තියනවා
- හැබැයි Vaccine නොගහා පැනි බොන්න යන එකනම් මෝඩ වැඩක්
- කාබනික පොහොර
- පුලුවන් තරම් තමන්ට දේවල් වවන්න පුලුවන් නම් හොඳයි
- afford කරන්න පුලුවන් නම් organic food ගන්න එකත් හොඳයි.
- හැබැයි ඔක්කොම පොහොර නවත්තලා කාබනික කරන්න යන එක මෝඩ වැඩක්
- Renewable Energy
- Diesel Coal රටින් ගේන්නේ සල්ලි යනවා
- Solar panel පුලුවන් තරම් ගහන තරමට හොඳයි, හැබැයි හැමෝටම මේව afford කරන්න බෑ. Store කරන්න අමාරුයි
- Renewable Energy වලින් විතරක් මේක ගොඩ දන්න බෑ Diesel, Coal බලාගාර එපා කියලා ඔක්කොම අයින් කරන එකත් මෝඩ වැඩක්.
- Diesel Coal රටින් ගේන්නේ සල්ලි යනවා
හොඳ දෙයක් උනත් කරන්න ඕනි විදියක් තියනවා, ඒත් මුන් කරන්නේ තමන්ගේ වෙන ප්‍රශ්ණ වහගන්න මේ වගේ ඒවා කරනවා අන්තිමේ ඔක්කොම හබක් වෙනවා
බෙහෙතක් උනත් ලෙඩක් හොඳ කරන්න බොන්න දෙන්නේ සැරින් සැරේ මිසක් එක පාර බීලා දාන්න නෙමෙයි

Eka athakin mehema hodai.