දැං එළියට ගිහිං අහස බලන්ඩ

AnuradhaRa

Well-known member
  • සන්සගෙ මධුසමේ උඹට පෙනෙයි ඔහොම බලාගෙන පලයංකො ස්පොයිල් කරන්න හොඳ නෑ :baffled: :baffled:

    උඹ හොඳ එකා... :)
    තුන්වෙනි සීසන් එකේ හත්වෙනි එපිය බලමින් ඉන්නෙ.. ;)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හොඳ එකා... :)
    තුන්වෙනි සීසන් එකේ හත්වෙනි එපිය බලමින් ඉන්නෙ.. ;)

    තව ටිකයි :baffled: :baffled:
    මධුසමේ බලල රිදුනාම ඒකටත් මතක ඇතුව ත්‍රෙඩ් එකක් දාපං ඈ :baffled: :baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113

    ප්‍රින්ස් ඕබරින්ගෙ මරණෙයි බේලිශ්ගෙයි සම්බන්ධෙ මොකක්ද බං :eek: :eek:

    Butterfly Effect ;)

    බෙලිෂ් මැරෙනවා
    රොබට් බැරතියන් මැරුණම Ned ව පාවල දෙන්න බෙලිෂ් නෑ.
    Ned යවනවා Beric Dondarrion ව mountain අල්ලන්න හෝ මරන්න
    mountain vs Viper fight එක වෙන්නේ නෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Butterfly Effect ;)

    බෙලිෂ් මැරෙනවා
    රොබට් බැරතියන් මැරුණම Ned ව පාවල දෙන්න බෙලිෂ් නෑ.
    Ned යවනවා Beric Dondarrion ව mountain අල්ලන්න හෝ මරන්න
    mountain vs Viper fight එක වෙන්නේ නෑ

    බේලිශ් පාවා නොදුන්නත් නෙඩ් කියන්නෙ අමු ගොනා ඕක කොහෙන් හරි ඕක අල කරගන්නව :lol: :lol: