දැං ඔක්කොම රෙඩි ඇති නේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    දැං ඔක්කොම රෙඩි ඇති නේ..

    Game of Thornes හයවෙනි සීසන් එක ඔක්කොම දැං කැමරා කරල, එඩිට් කරල ඉවර ඇති නේ.. මාර්තු මාසෙ නේද ආයෙ පෙන්නනව කියන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: Satan_at_Hell

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,475
    113
    අනේ මේ පාර එපිසෝඩ් දහයම ලීක් වෙයන්කෝ ඕක එක පාර බලලා ඉවර කරන්න

    සමහරක් එපිසෝඩ් බලල ඉවරවෙද්දි දුකයි.. සමහරක් ඒව බලල ඉවර වෙද්දි සතුටුයි නේද බං.. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරක් එපිසෝඩ් බලල ඉවරවෙද්දි දුකයි.. සමහරක් ඒව බලල ඉවර වෙද්දි සතුටුයි නේද බං.. :P
    ඔව් බන් :yes: පේන විදිහට සතුටු ටික තමා එන්න තියෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් බලාගෙන ඉන්නෙ :baffled: :baffled:
    මැරියං ඉන්න උන් ඔක්කොමල මැරියං :baffled: :baffled:
    වයිට් වෝකර්ස්ල එන්න ඕනෙ වෝල් එක කඩාගෙන ඇවිත් ඔක්කොමලව මරල වයිට්ස් ලගෙන් ලෝකෙම පුරවන්න ඕනෙ :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    948230331938121
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    අනේ මේ පාර එපිසෝඩ් දහයම ලීක් වෙයන්කෝ ඕක එක පාර බලලා ඉවර කරන්න

    ehema balanakota athal ekak na bung. ethakota dawas deken thunen iwarai serama balala. eeta passe hitapan ko thawa awurudukk withata aimath enakan :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema balanakota athal ekak na bung. ethakota dawas deken thunen iwarai serama balala. eeta passe hitapan ko thawa awurudukk withata aimath enakan :angry:
    :D:rolleyes::yes::yes::yes: ඔව් බන් නිකන් කීවේ :D
    සතියෙන් සතිය බලනකොට තමා හොඳ, එත් මුන්ට බැරි මොකද මන්ද අඩු ගානේ එපිසෝඩ් විස්සක්වත් හදන්න. :sorry:
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ඔව් ඔව් බලාගෙන ඉන්නෙ :baffled: :baffled:
    මැරියං ඉන්න උන් ඔක්කොමල මැරියං :baffled: :baffled:
    වයිට් වෝකර්ස්ල එන්න ඕනෙ වෝල් එක කඩාගෙන ඇවිත් ඔක්කොමලව මරල වයිට්ස් ලගෙන් ලෝකෙම පුරවන්න ඕනෙ :baffled: :baffled:

    White walkersla ekka Walter White eida danne naa neda bung???
    :P:P:P