දැං ඔක්කොම රෙඩි ඇති නේ..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝමද මේක????? හොඳට බලාපල්ලා :cool::cool::cool:

    game-of-thrones-meme-4-1.jpg

    මොකද්ද බන් ඔකේ තියෙන්නේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    Boobs යකෝ Boobs! ඔය වම් පැත්තේ යටම කෙලවරේ හොඳට බලපන්කෝ! :cool:

    සර්සිගෙ බූබ්ස් බලන්ඩ ඔච්චර කට්ටක් කන්ඩ ඕනද..
    අර අන්තිම එපියෙ ඉන්නෙ සම්පූර්ණෙන්ම නිර්වස්ත්‍රව..
    ටිකක් වයස පාටයි..

     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    අනේ අම්මප ඉතිං! :dull::dull::dull:

    e5ZZE9J.jpg


    දැක්කානේ? :lol:

    මට මෙතන සර්සි ඉන්න විදියවත් තාම මීටර් නෑ.. එපිය ප්ලේ කරල බැලුවොත් වැටහෙයි.. :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට් වෝකරයගෙන් මම මේ අහන්නෙ ?
    උඹ පව් පිං විස්වාස කරන්නෙම නැද්ද ?
    උඹ කියන විදියට හරි යන්නෙම, ලෝක කපටි, අවස්ථාවදී කිසි ප්‍රතිපත්තියක් නැති, කිසිම සංවේදී කමක් නැති මිනිස්සුන්ට..
    හෝව් හෝව්.. දැං කියන්ඩ එපා GOT කියන්නෙ වෙනම විශ්වයක් කියල :lol:

    විශ්වාස කරනව ඒ වුනාට මැරීම ගැන පසුතැවෙන්නෙ නෑ :yes: :yes:
    මරන්ක ආවොත් අනේ පව්නෙ කියල ඉන්නෑ මනුස්සයෙක්ව වුනත් ඩොත්‍රාකිල වගේ මරල දානව :yes: :yes:
    සිරාවට ඕව ගේම් ඔෆ් ත්‍රෝන්ස් එක්ක කලවං කරගන්න එපා බං :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලට ඕව කලවං කරගෙන හිතන්න ගියොත් උඹට පිස්සු හැදෙයි :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ගන්න තියෙන ආදර්ශෙ ගනිං :yes: :yes:


    කෝමද මේක????? හොඳට බලාපල්ලා :cool::cool::cool:

    game-of-thrones-meme-4-1.jpg

    ටිපිකල් අසහනකාරයෝ :sorry: :sorry:
    නොදකිං විතරක් යකෝ වෙන කතාවක ඔව්ව හෙව්ව නං කමක් නෑ :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ නැති මඟුලක් නැති හැම අසම්මත වැඩේම අගේට පෙන්නන ටීවී සීරියස් එකක ඔය වගේ පොඩි දෙයක් අල්ලං නහිනව කියන්නෙ උඹල නං මාරම අසහනකාරයො :lol: :lol:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    ටිපිකල් අසහනකාරයෝ :sorry: :sorry:
    නොදකිං විතරක් යකෝ වෙන කතාවක ඔව්ව හෙව්ව නං කමක් නෑ :sorry: :sorry:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ නැති මඟුලක් නැති හැම අසම්මත වැඩේම අගේට පෙන්නන ටීවී සීරියස් එකක ඔය වගේ පොඩි දෙයක් අල්ලං නහිනව කියන්නෙ උඹල නං මාරම අසහනකාරයො :lol: :lol:

    ඕක මම හදපු එකක් නෙමෙයි යකොව්! ආතල් එකට දැම්මේ! :frown::frown: :dull: