දැං වැඩි හරියක් ඉන්නෙ විපරීත එවුන්

AnuradhaRa

Well-known member
  • දැං වැඩි හරියක් ඉන්නෙ විපරීත එවුන්

    ටීවි එකේ ප්‍රවෘත්ති බලද්දි හැම දාම වගේ දානව, ඉස්කෝලෙ ළමයි සහ තරුණ කට්ටියව ඉලක්ක කරගෙන පත් පෙති මත් ද්‍රව්‍ය විකුණන ජාවාරම්..
    සමාජෙට බැස්සම සමහරක් එවුන් හැසිරෙන හැටි, වාහන එලවන හැටි, කරන වැඩ දැක්කම හිතෙනව ඇත්තටම මුංගෙ සිහිය විකල් වෙලාද කියල :yes:
    මුං ඉන්නෙ ඔය කියන මත්ද්‍රව්‍ය ගහල වෙන්ඩ බැරිද...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹ මේ දාන ත්‍රෙඩ් දිහා බැලුම මටත් හිතෙනවා උඹත් මොනවහරි පෙත්තක් ගහලද ඉන්නේ කියල :baffled:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඒ කොහොමත් මගෙ හැටි බං... :lol:
    පෙති මොකුත් ගහල නෑ :D

    පෙති ගහන් නැතුව මිනිසු මෙහෙම නම් පෙති ගහපු උන් කොහොම ඇත්ද:lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒ කොහොමත් මගෙ හැටි බං... :lol:
    පෙති මොකුත් ගහල නෑ :D
    :P දැන් කාලේ කන්න බොන්න තියෙන හැම එකේම විස නෙ. ඒවා කාල බීල අපි දන්නෙත් නෑ අපිට පිස්සු කියල. :oo: අපේ ගෙදර අයත් කියනවා මේකට නං පිස්සු, බූතයෙක් වැහිලද මන්ද කියල වෙලාවකට :baffled:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    kiyanna sathutui mithurane mama nam owa pavichchi karala naha :) api scole yana kaale gedarin rs.1k rs.2k wadima unoth rs.5k ussan gihin pol toffee. kaju. hakuru. ice packet. murukku thamai kaawe. kudu gahuwe naha
     
    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    :P දැන් කාලේ කන්න බොන්න තියෙන හැම එකේම විස නෙ. ඒවා කාල බීල අපි දන්නෙත් නෑ අපිට පිස්සු කියල. :oo: අපේ ගෙදර අයත් කියනවා මේකට නං පිස්සු, බූතයෙක් වැහිලද මන්ද කියල වෙලාවකට :baffled:

    උඹට නම් ඕක උපතින්ම ආපු අවුලක් :yes: :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹට නම් ඕක උපතින්ම ආපු අවුලක් :yes: :yes:

    මම ඕකට කිව්ව පුලූටු කකා පුලූටු තැන්වල ඉන්න එපා... කොහේද කොයි වෙලේ බැලූවත් ඒ වගේ තැන්වල... මූට දැන් තනිකං දෝෂය.... :(
     

    AnuradhaRa

    Well-known member
  • kiyanna sathutui mithurane mama nam owa pavichchi karala naha :) api scole yana kaale gedarin rs.1k rs.2k wadima unoth rs.5k ussan gihin pol toffee. kaju. hakuru. ice packet. murukku thamai kaawe. kudu gahuwe naha

    :yes::)

    ළමයින්ව පොඩි කාලෙම දැනුවත් කරල තියන්ඩ ඕන..
    ගියොත් ගියාම තමා. ආසාවටවත් කුතුහලේටවත් යාලුවො කියන නිසාවත් ට්‍රයි කරන්ඩ එපා කියල
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    අපේ ගෙවල් පැත්තෙ පොඩි පකයි ටිකක් ඉන්නව, ඉස්කෝලේ නිවාඩු දුන්න විතරයි කොන්ඩේ අමුතු කට් ගහගෙන කරාබු මාල දාගෙන පාරට බැහැල ගැන්සි පිටින් හෙන මැර ටයිප් එකේ ඉන්නෙ. අපි පොඩි කාල ඔහොම හිටියනම් ගෙවල් වලින් පුකට පයින් ගහල එළවන්නේ..
     
    • Like
    Reactions: AnuradhaRa