දැං වැඩි හරියක් ඉන්නෙ විපරීත එවුන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිස්සු අසහනෙන් ඉන්නෙ බන්...අමාරුවෙන් ජිවත් වෙන්නෙ..අතේ සල්ලි නැති උනාම අලි බල්ලො මරල හරි සල්ලි හොයන්ඩ යනව...ඒකයි ඔය විපරීත ස්වභාවයක් දැනෙන්නෙ..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කිරියෙම ඉන්නවා නේ බං අැති තරම් එහෙම එවුන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මිනිස්සු අසහනෙන් ඉන්නෙ බන්...අමාරුවෙන් ජිවත් වෙන්නෙ..අතේ සල්ලි නැති උනාම අලි බල්ලො මරල හරි සල්ලි හොයන්ඩ යනව...ඒකයි ඔය විපරීත ස්වභාවයක් දැනෙන්නෙ..

    මහින්ද නැත්තං බැසිල්ව ගේමු එතකොට විපරිත ගතිය නැතිවෙයි... :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මිනිස්සු අසහනෙන් ඉන්නෙ බන්...අමාරුවෙන් ජිවත් වෙන්නෙ..අතේ සල්ලි නැති උනාම අලි බල්ලො මරල හරි සල්ලි හොයන්ඩ යනව...ඒකයි ඔය විපරීත ස්වභාවයක් දැනෙන්නෙ..
    විසදුම මහින්ද ගේමු.. කොහෙන්හරි ගිහින් පාර්ක් වෙන්නේ ඔතනනේ..
     
    AnuradhaRa

    Well-known member
  • අපේ ගෙවල් පැත්තෙ පොඩි පකයි ටිකක් ඉන්නව, ඉස්කෝලේ නිවාඩු දුන්න විතරයි කොන්ඩේ අමුතු කට් ගහගෙන කරාබු මාල දාගෙන පාරට බැහැල ගැන්සි පිටින් හෙන මැර ටයිප් එකේ ඉන්නෙ. අපි පොඩි කාල ඔහොම හිටියනම් ගෙවල් වලින් පුකට පයින් ගහල එළවන්නේ..

    සිරාවට බං අම්මල තාත්ල නැද්ද මුංට...