දැං_කෑම_රස_නෑ!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ජොසී;17578913 said:
    :confused: මේ මම? :confused:
    :baffled: වෙන්ඩ බෑ..! :baffled:
    :oo: මට මතක නෑ නෙ! :oo:
    :rolleyes: මම යැව්වෙ නෑ! :rolleyes:
    ​
    පල පල.. මේ මටනේ උඹ ඔව්වා කියන්නෙ.. කමක් නැහැ.. අපි ඕවා කාටවත් කියන්න යන්නෑ..;)
    අපි සතෙකුට උනත් වස විස කවන ජාතියක් නෙමෙයි ඈ..
    :cool:
    ​
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    පල පල.. මේ මටනේ උඹ ඔව්වා කියන්නෙ.. කමක් නැහැ.. අපි ඕවා කාටවත් කියන්න යන්නෑ..;)
    අපි සතෙකුට උනත් වස විස කවන ජාතියක් නෙමෙයි ඈ..
    :cool:
    ​
    සිරාවටම මම යැව්වෙ නෑ!
    වෙන කවුරු හරි ගැන වෙන්න ඇති ඔය කියන්නෙ!​
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම දවසක් කොටුවේදී දැක්ක කොමඩු වලට රතු ඩයි එකක් ගහනවා. මොකද කියල ඇහුවම කිව්වා export market එකට කියල. දෙයියෝ තමයි දන්නෙ. වස විස නැති කෑමක් කන එක දැන් හීනයක් වෙලා.
     
    • Like
    Reactions: ජොසී

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    Heirloom Seeds ekathu karala kattiyaka dan Indiayawe kriyathmaka wenawa, eyala ekka link ekak set karala a seeds aran ayith apita patan ganna pulwan nam hoda deyak.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Thanks all for bumping the old thread
    Thanks for the mega bump
    මම දවසක් කොටුවේදී දැක්ක කොමඩු වලට රතු ඩයි එකක් ගහනවා. මොකද කියල ඇහුවම කිව්වා export market එකට කියල. දෙයියෝ තමයි දන්නෙ. වස විස නැති කෑමක් කන එක දැන් හීනයක් වෙලා.
    :sorry: කොමඩු ගෙඩිය ඇතුලටද බං?????
    Heirloom Seeds ekathu karala kattiyaka dan Indiayawe kriyathmaka wenawa, eyala ekka link ekak set karala a seeds aran ayith apita patan ganna pulwan nam hoda deyak.
    ලංකාවෙත් වී වර්ග වලට නම් එහෙම පාරම්පරික වර්ග ප්‍රචලිත කිරීමේ project එකක් යනවා. අනිත් ධාන්‍ය වර්ග ගැන නම් දන්නෑ.