ජොසී;17578913 said:මේ මම?
වෙන්ඩ බෑ..!
මට මතක නෑ නෙ!
මම යැව්වෙ නෑ!
පල පල.. මේ මටනේ උඹ ඔව්වා කියන්නෙ.. කමක් නැහැ.. අපි ඕවා කාටවත් කියන්න යන්නෑ..
අපි සතෙකුට උනත් වස විස කවන ජාතියක් නෙමෙයි ඈ..

අපි සතෙකුට උනත් වස විස කවන ජාතියක් නෙමෙයි ඈ..

ජොසී;17578913 said:මේ මම?
වෙන්ඩ බෑ..!
මට මතක නෑ නෙ!
මම යැව්වෙ නෑ!

දැන් පැලයක් හැදුවොත් ඒකට බෙහෙත් නොගහ නම් හදන්න බෑ මොනවා කරලවත්.....
![]()

පල පල.. මේ මටනේ උඹ ඔව්වා කියන්නෙ.. කමක් නැහැ.. අපි ඕවා කාටවත් කියන්න යන්නෑ..
අපි සතෙකුට උනත් වස විස කවන ජාතියක් නෙමෙයි ඈ..
good post bro 17++

Bump.

TFS 8+

නාකි ඉලන්දාරියා;17579017 said:bump

Thanks for the mega bumpbump
මම දවසක් කොටුවේදී දැක්ක කොමඩු වලට රතු ඩයි එකක් ගහනවා. මොකද කියල ඇහුවම කිව්වා export market එකට කියල. දෙයියෝ තමයි දන්නෙ. වස විස නැති කෑමක් කන එක දැන් හීනයක් වෙලා.
කොමඩු ගෙඩිය ඇතුලටද බං?????ලංකාවෙත් වී වර්ග වලට නම් එහෙම පාරම්පරික වර්ග ප්‍රචලිත කිරීමේ project එකක් යනවා. අනිත් ධාන්‍ය වර්ග ගැන නම් දන්නෑ.Heirloom Seeds ekathu karala kattiyaka dan Indiayawe kriyathmaka wenawa, eyala ekka link ekak set karala a seeds aran ayith apita patan ganna pulwan nam hoda deyak.