![]()
මේ පින්තූරෙ දැක්කම එළකිරි සහෝදරයින්ට ඇත්වෙන හැඟීම වචනයට නැගුවොත්...

විශේෂ හැඟීමක් ඇති වෙන්නේ නෑ. අනික හාමුදුරුවො මඩ ගොඩක හරි ගමේ පන්සලේ ඉඳන් පයියන්ම වැඩියොත් විතරයි පා දෝවනය කරන්නේ. දැන් ඉතින් වාහන වලින් ඇවිල්ලත් පා දෝවන කරනවා. පාදිලිතුමා සිතේ තව දෙයක් නොමැතිව මේක කරේ නම් නියම ආගමික නායකයෙක්.![]()
එතකොට අර දෙන්නෙක් විවාහ වෙනකොට පා දෝවනය කරන්නේ උන් දෙන්නා කුබුරු කොටලා එන නිසා වෙන්නැති මහිතේ.... ගොබ්බයාවිශේෂ හැඟීමක් ඇති වෙන්නේ නෑ. අනික හාමුදුරුවො මඩ ගොඩක හරි ගමේ පන්සලේ ඉඳන් පයියන්ම වැඩියොත් විතරයි පා දෝවනය කරන්නේ. දැන් ඉතින් වාහන වලින් ඇවිල්ලත් පා දෝවන කරනවා. පාදිලිතුමා සිතේ තව දෙයක් නොමැතිව මේක කරේ නම් නියම ආගමික නායකයෙක්.![]()



එතකොට අර දෙන්නෙක් විවාහ වෙනකොට පා දෝවනය කරන්නේ උන් දෙන්නා කුබුරු කොටලා එන නිසා වෙන්නැති මහිතේ.... ගොබ්බයා![]()

දැන් එතකොට උඹ කියන්නේ හාමුදුරුවන්ගේ පා දෝවනය කරන්නෙත් මඩ ගෑවිලා කියල හිතන නිසා කියලද?ඌ නෙවෙයි උඹ තමයි ගොබ්බයා. ඉස්සර වාහන තිබුනෙ නැති කාලෙ මනමාලය පයින් තමයි ආවෙ එතකොට කකුල් වල තියෙන දුවිලි මඩ යන්න තමයි පා දෝවනය කරන්නේ. දැන් ඒක සංස්කෘතික චාරිත්රයක් වෙලා. ඒකයි දැනුත් මගුල් ගෙවල් වල ඒක කරන්නේ.

ජේසුස් වහන්සේ ඉගැන්නුවේ හැමෝටම සමානව සලකන්න කියල...ඒ වගේම ඔබ අතරින් උසස්ම පුද්ගලයා වීමට කැමති කැමති තැනැත්තා පහත්ම කෙනා වෙන්න කියල...නායකයා සේවකයා විය යුතුයි කියල...එක ක්රියාවෙන් පෙන්නන්න තමයි මහා බ්රහස්පතින්දා තමන්ගේ ගෝලයන්ගේ පාද දෝවනය කරේ..
ඉතින් මේ පියතුමා කරන්නේ ඒ ජේසුස් වහන්සේ උගන්නපු දේ...මේ ක්රියාවෙන් බුදු දහමට මේ රටේ හිමිවිය යුතු ගෞරවය ලැබෙනවා වගේම ඒ පියතුමාගේ නිහතමානි කම තුල ජේසුස් වහන්සේගේ ඉගැන්වීම ක්රියාවට නැංවෙනවා..එතනයි නියම ක්රිස්තියානි කම තියෙන්නෙ.
කතෝලික ආගම කියන්නේ කාටවත් වෛර කරන ආගමක් නෙමෙයි...ඒ වගේම කවදාවත් බුදු දහමට ගරහන ආගමකුත් නෙමෙයි..
මේ පියතුමාගේ ක්රියාව කතෝලිකයෙක් වශයෙන් මම අගය කරනවා
REP +8දැන් එතකොට උඹ කියන්නේ හාමුදුරුවන්ගේ පා දෝවනය කරන්නෙත් මඩ ගෑවිලා කියල හිතන නිසා කියලද?
![]()
දැන් එතකොට උඹ කියන්නේ හාමුදුරුවන්ගේ පා දෝවනය කරන්නෙත් මඩ ගෑවිලා කියල හිතන නිසා කියලද?
![]()

ඌ නෙවෙයි උඹ තමයි ගොබ්බයා. ඉස්සර වාහන තිබුනෙ නැති කාලෙ මනමාලය පයින් තමයි ආවෙ එතකොට කකුල් වල තියෙන දුවිලි මඩ යන්න තමයි පා දෝවනය කරන්නේ. දැන් ඒක සංස්කෘතික චාරිත්රයක් වෙලා. ඒකයි දැනුත් මගුල් ගෙවල් වල ඒක කරන්නේ.
මොළේ තියෙන බුවෙක් !
එතකොට අර දෙන්නෙක් විවාහ වෙනකොට පා දෝවනය කරන්නේ උන් දෙන්නා කුබුරු කොටලා එන නිසා වෙන්නැති මහිතේ.... ගොබ්බයා![]()
