දැකපු ගමන් ඇතිවෙන හැඟීම

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
දැකපු ගමන් ඇතිවෙන හැඟීම

1896732_10206468117842267_885324029538119030_n.jpg

මේ පින්තූරෙ දැක්කම එළකිරි සහෝදරයින්ට ඇත්වෙන හැඟීම වචනයට නැගුවොත්...
 
HipoBaguvix

Banned
Jun 10, 2015
169
16

විශේෂ හැඟීමක් ඇති වෙන්නේ නෑ. අනික හාමුදුරුවො මඩ ගොඩක හරි ගමේ පන්සලේ ඉඳන් පයියන්ම වැඩියොත් විතරයි පා දෝවනය කරන්නේ. දැන් ඉතින් වාහන වලින් ඇවිල්ලත් පා දෝවන කරනවා. පාදිලිතුමා සිතේ තව දෙයක් නොමැතිව මේක කරේ නම් නියම ආගමික නායකයෙක්. :yes:
 
Jun 15, 2015
187
24
0
අබුඩාබි
විශේෂ හැඟීමක් ඇති වෙන්නේ නෑ. අනික හාමුදුරුවො මඩ ගොඩක හරි ගමේ පන්සලේ ඉඳන් පයියන්ම වැඩියොත් විතරයි පා දෝවනය කරන්නේ. දැන් ඉතින් වාහන වලින් ඇවිල්ලත් පා දෝවන කරනවා. පාදිලිතුමා සිතේ තව දෙයක් නොමැතිව මේක කරේ නම් නියම ආගමික නායකයෙක්. :yes:

මඩ වුන නිසා නෙමෙයි. ගවුරවයක් විදිහට නේද පා දෝවනය කරන්නේ ?

මම දන්නේ නැති නිසා අහන්නේ ?

පියතුමා ගේ තියන නිහතමානී කම බලන්න
 
tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    samanyen gedarakata danayakata hamuduru namak wadinakota pa dowanawaya karanna gedara gruha mulikaya.a mada hodanna neme niwase siyalu denage yatahath pahath bawa agawanna
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    correction

    earlier - mata picture eka peenne nane.
    Chrome walata

    Later - den penawa. mage hadda parana lap eke awulak da koheda.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විශේෂ හැඟීමක් ඇති වෙන්නේ නෑ. අනික හාමුදුරුවො මඩ ගොඩක හරි ගමේ පන්සලේ ඉඳන් පයියන්ම වැඩියොත් විතරයි පා දෝවනය කරන්නේ. දැන් ඉතින් වාහන වලින් ඇවිල්ලත් පා දෝවන කරනවා. පාදිලිතුමා සිතේ තව දෙයක් නොමැතිව මේක කරේ නම් නියම ආගමික නායකයෙක්. :yes:
    එතකොට අර දෙන්නෙක් විවාහ වෙනකොට පා දෝවනය කරන්නේ උන් දෙන්නා කුබුරු කොටලා එන නිසා වෙන්නැති මහිතේ.... ගොබ්බයා:angry::angry::angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    ඌ නෙවෙයි උඹ තමයි ගොබ්බයා. ඉස්සර වාහන තිබුනෙ නැති කාලෙ මනමාලය පයින් තමයි ආවෙ එතකොට කකුල් වල තියෙන දුවිලි මඩ යන්න තමයි පා දෝවනය කරන්නේ. දැන් ඒක සංස්කෘතික චාරිත්‍රයක් වෙලා. ඒකයි දැනුත් මගුල් ගෙවල් වල ඒක කරන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ජේසුස් වහන්සේ ඉගැන්නුවේ හැමෝටම සමානව සලකන්න කියල...ඒ වගේම ඔබ අතරින් උසස්ම පුද්ගලයා වීමට කැමති කැමති තැනැත්තා පහත්ම කෙනා වෙන්න කියල...නායකයා සේවකයා විය යුතුයි කියල...එක ක්‍රියාවෙන් පෙන්නන්න තමයි මහා බ්‍රහස්පතින්දා තමන්ගේ ගෝලයන්ගේ පාද දෝවනය කරේ..

    ඉතින් මේ පියතුමා කරන්නේ ඒ ජේසුස් වහන්සේ උගන්නපු දේ...මේ ක්‍රියාවෙන් බුදු දහමට මේ රටේ හිමිවිය යුතු ගෞරවය ලැබෙනවා වගේම ඒ පියතුමාගේ නිහතමානි කම තුල ජේසුස් වහන්සේගේ ඉගැන්වීම ක්‍රියාවට නැංවෙනවා..එතනයි නියම ක්‍රිස්තියානි කම තියෙන්නෙ.

    කතෝලික ආගම කියන්නේ කාටවත් වෛර කරන ආගමක් නෙමෙයි...ඒ වගේම කවදාවත් බුදු දහමට ගරහන ආගමකුත් නෙමෙයි..

    මේ පියතුමාගේ ක්‍රියාව කතෝලිකයෙක් වශයෙන් මම අගය කරනවා :yes:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඌ නෙවෙයි උඹ තමයි ගොබ්බයා. ඉස්සර වාහන තිබුනෙ නැති කාලෙ මනමාලය පයින් තමයි ආවෙ එතකොට කකුල් වල තියෙන දුවිලි මඩ යන්න තමයි පා දෝවනය කරන්නේ. දැන් ඒක සංස්කෘතික චාරිත්‍රයක් වෙලා. ඒකයි දැනුත් මගුල් ගෙවල් වල ඒක කරන්නේ.
    දැන් එතකොට උඹ කියන්නේ හාමුදුරුවන්ගේ පා දෝවනය කරන්නෙත් මඩ ගෑවිලා කියල හිතන නිසා කියලද?
    :shocked:
     
    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    hoda hithin wannaht puluwane. ape hamuduruwo wadinna kewoht onama thanakata wadinawa . eka budunga kala edanma ane dayak. monawa unaht dane sinhalayata puduma kapellak thiyanne.
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    ජේසුස් වහන්සේ ඉගැන්නුවේ හැමෝටම සමානව සලකන්න කියල...ඒ වගේම ඔබ අතරින් උසස්ම පුද්ගලයා වීමට කැමති කැමති තැනැත්තා පහත්ම කෙනා වෙන්න කියල...නායකයා සේවකයා විය යුතුයි කියල...එක ක්‍රියාවෙන් පෙන්නන්න තමයි මහා බ්‍රහස්පතින්දා තමන්ගේ ගෝලයන්ගේ පාද දෝවනය කරේ..

    ඉතින් මේ පියතුමා කරන්නේ ඒ ජේසුස් වහන්සේ උගන්නපු දේ...මේ ක්‍රියාවෙන් බුදු දහමට මේ රටේ හිමිවිය යුතු ගෞරවය ලැබෙනවා වගේම ඒ පියතුමාගේ නිහතමානි කම තුල ජේසුස් වහන්සේගේ ඉගැන්වීම ක්‍රියාවට නැංවෙනවා..එතනයි නියම ක්‍රිස්තියානි කම තියෙන්නෙ.

    කතෝලික ආගම කියන්නේ කාටවත් වෛර කරන ආගමක් නෙමෙයි...ඒ වගේම කවදාවත් බුදු දහමට ගරහන ආගමකුත් නෙමෙයි..

    මේ පියතුමාගේ ක්‍රියාව කතෝලිකයෙක් වශයෙන් මම අගය කරනවා :yes:

    :yes:REP +8
     
    • Like
    Reactions: kolavari

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    දැන් එතකොට උඹ කියන්නේ හාමුදුරුවන්ගේ පා දෝවනය කරන්නෙත් මඩ ගෑවිලා කියල හිතන නිසා කියලද?
    :shocked:

    Naha Sirithak widiyata thama karanne.... Sinhalaya kiyanne hodata sirith wirith rakina dakina kotasayakne.....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දැන් එතකොට උඹ කියන්නේ හාමුදුරුවන්ගේ පා දෝවනය කරන්නෙත් මඩ ගෑවිලා කියල හිතන නිසා කියලද?
    :shocked:

    උඹේ ඔය මෝඩකම උපතින්ම අරන් ආපු එකක් ද නැත්තන් ආශ්‍රය කරන අය නිසා වෙච්ච එකක් ද? :rolleyes:
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    ඌ නෙවෙයි උඹ තමයි ගොබ්බයා. ඉස්සර වාහන තිබුනෙ නැති කාලෙ මනමාලය පයින් තමයි ආවෙ එතකොට කකුල් වල තියෙන දුවිලි මඩ යන්න තමයි පා දෝවනය කරන්නේ. දැන් ඒක සංස්කෘතික චාරිත්‍රයක් වෙලා. ඒකයි දැනුත් මගුල් ගෙවල් වල ඒක කරන්නේ.

    :yes: මෙ‍ාළේ තියෙන බුවෙක් !:yes:
     
    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    සමහරු නිකන් රොබෝලා වගේ. ප්‍රෝගෑම් කරල තියෙන විදිහට තමයි වැඩ කරන්නෙ.:angry:
     
    thanujaka

    Well-known member
  • එතකොට අර දෙන්නෙක් විවාහ වෙනකොට පා දෝවනය කරන්නේ උන් දෙන්නා කුබුරු කොටලා එන නිසා වෙන්නැති මහිතේ.... ගොබ්බයා:angry::angry::angry:

    ඒක හරි බං..
    ඇත්තටම ඒ චාරිත්‍රයට පසුබිම් වුනු කතාව ඒක..
    දැන් නේ බං මනමාලයෝ කිරි ටොයි වගේ සපත්තු පොලිෂ් කරලා කාර් එකෙන් ගිහිල්ල ගේ ඉස්සරහ බහින්නේ..
    ඉස්සර එහෙම නෑ..
    වෙලෙන් පැනල නියර දිගේ තමා ගෙවල් වලට යන්නේ..
    එතකොට කකුල් මඩ වෙන හින්ද ඉස්සර මනමාලයගේ කකුල් හෝදලා ගෙට ගත්ත..
    අද එක ඉතිං චාරිත්‍රයක් වෙලා මනමාලගෙන් මුද්ද ගන්න අරුගේ මූණ පෙන සපත්තු දෙක හෝදනවා..:rofl: