දැකපු ගමන් ඇතිවෙන හැඟීම

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Naha Sirithak widiyata thama karanne.... Sinhalaya kiyanne hodata sirith wirith rakina dakina kotasayakne.....

    සිරිතක් වුනත් එකේ ලොකු හේතුවක් තියනවා සහෝ ..සාමාන්‍යයෙන් පා දොවනේ කරන්න ඕනේ ගෙදර මුලිකය .ගෙදර මුලිකය කියන්නේ ගෙදර ලොක්කනේ .මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මින්නිස්සුන්ගේ මාන්න්නය නැති කිරීමයි .

    මාන්නය නැති වුනහම ශ්‍රද්ධාව ඇතිවෙනවා .
    (අන්ධ භක්තිය නෙමේ )
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒක හරි බං..
    ඇත්තටම ඒ චාරිත්‍රයට පසුබිම් වුනු කතාව ඒක..
    දැන් නේ බං මනමාලයෝ කිරි ටොයි වගේ සපත්තු පොලිෂ් කරලා කාර් එකෙන් ගිහිල්ල ගේ ඉස්සරහ බහින්නේ..
    ඉස්සර එහෙම නෑ..
    වෙලෙන් පැනල නියර දිගේ තමා ගෙවල් වලට යන්නේ..
    එතකොට කකුල් මඩ වෙන හින්ද ඉස්සර මනමාලයගේ කකුල් හෝදලා ගෙට ගත්ත..
    අද එක ඉතිං චාරිත්‍රයක් වෙලා මනමාලගෙන් මුද්ද ගන්න අරුගේ මූණ පෙන සපත්තු දෙක හෝදනවා..:rofl:
    හිටපන්කෝ අද හවසම අපේ ලොකු හාමුදුරුවෝ හම්බුවෙලා අහන්නම්කො හේතුව... :oo::oo::oo:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඌ නෙවෙයි උඹ තමයි ගොබ්බයා. ඉස්සර වාහන තිබුනෙ නැති කාලෙ මනමාලය පයින් තමයි ආවෙ එතකොට කකුල් වල තියෙන දුවිලි මඩ යන්න තමයි පා දෝවනය කරන්නේ. දැන් ඒක සංස්කෘතික චාරිත්‍රයක් වෙලා. ඒකයි දැනුත් මගුල් ගෙවල් වල ඒක කරන්නේ.
    උඹේ ඔය මෝඩකම උපතින්ම අරන් ආපු එකක් ද නැත්තන් ආශ්‍රය කරන අය නිසා වෙච්ච එකක් ද? :rolleyes:
    අම්බලට්ඨිකා වනයට වැඩම කළ බුදු හිමියන් ගෞරවයෙන් පිළිගත් රාහුල පොඩිහාමුදුරුවන් උන්වහන්සේගේ පා දෝවනය කළා. එවිට භාජනයේ ඉතිරි වූයේ වතුර බොහොම ටිකයි. බුදු පියාණන් වහන්සේ වතුර භාජනය පෙන්වා රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා.

    ”රාහුල ඔබ මේ භාජනයේ වතුර දැක්කාද?”
    “එහෙමයි” කියා උන්වහන්සේ පිළිතුරු දෙනවා. ඒ වෙලාවේදි බුදුපියාණන් වහන්සේ හොඳ පාඩමක් කියා දෙනවා.” රාහුල, දැන දැන බොරු කියන ශ්‍රමණයාගේ මහණකමත් මේ වගේ ටිකයි. හරියට මේ භාජනයේ වතුර වගේ.”
    දෙවැනුව භාජනයේ වතුර ඉවතට දමන ලෙසට පවසනවා. “රාහුල ඔබ භාජනයෙන් පිටතට ගිය වතුර ස්වල්පය දුටුවා දැ”යි උන්වහන්සේ විමසුවා. එසේයැ’යි පිළිතුරු ලැබුණා. “රාහුල, යම් ශ්‍රමණයෙක් දැන දැන මුසා බස් කියයි නම්, ඔහුගේ ශ්‍රමණ භාවයත් ඒ වගේ බැහැර වු එකක්යැ”යි වදාළා. :):):)
    මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයට ඇතුළත් අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රය​
     
    Last edited:

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16

    :baffled:උබ මහ රොබෝ කෙනෙක් බන්. හිටපන්කො මම උබට අළුතින් ප්‍රෝගෑම් කරපු චිප් එකක් දාන්නම්. :)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095

    4f09cabba8ead0ad6872087da9e8cbe8.500x333x15.gif
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :baffled:උබ මහ රොබෝ කෙනෙක් බන්. හිටපන්කො මම උබට අළුතින් ප්‍රෝගෑම් කරපු චිප් එකක් දාන්නම්. :)

    Muta chip dala hariyanne na ban...Salli mitiyak saakkuwata dala ubata ona deyak kiyawaganna puluwan :baffled: kohomath mahindata kade yanne ugen salli gatthu un ban..

    ape gewal paththeth ekek innawa..mu mahindata maara love :love: uge gaanith wena minihek ekka giya :baffled: eth uta ganak na...balinnam scene eka muta wimalegen salli hambela e dawas wala hodata :lol::lol:

    dan nikan hulla hulla innawa ban..ITN ekath nane dan...derana thamai dan tikak hari u hitha hadaganna kiyala balanne :lol:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ඌ නෙවෙයි උඹ තමයි ගොබ්බයා. ඉස්සර වාහන තිබුනෙ නැති කාලෙ මනමාලය පයින් තමයි ආවෙ එතකොට කකුල් වල තියෙන දුවිලි මඩ යන්න තමයි පා දෝවනය කරන්නේ. දැන් ඒක සංස්කෘතික චාරිත්‍රයක් වෙලා. ඒකයි දැනුත් මගුල් ගෙවල් වල ඒක කරන්නේ.

    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    එතකොට අර දෙන්නෙක් විවාහ වෙනකොට පා දෝවනය කරන්නේ උන් දෙන්නා කුබුරු කොටලා එන නිසා වෙන්නැති මහිතේ.... ගොබ්බයා:angry::angry::angry:

    :rofl::rofl::rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරුසිරා;18525883 said:
    සිරිතක් වුනත් එකේ ලොකු හේතුවක් තියනවා සහෝ ..සාමාන්‍යයෙන් පා දොවනේ කරන්න ඕනේ ගෙදර මුලිකය .ගෙදර මුලිකය කියන්නේ ගෙදර ලොක්කනේ .මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මින්නිස්සුන්ගේ මාන්න්නය නැති කිරීමයි .

    මාන්නය නැති වුනහම ශ්‍රද්ධාව ඇතිවෙනවා .
    (අන්ධ භක්තිය නෙමේ )

    :yes::yes::yes::yes::yes:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    කතෝලික අය වෙනත් ආගම් අදහන අයට විරුද්ධ කම්, ගැරහීම් වගේ දේවල් කරන්නෙ නෑ. එයාල පාඩුවෙ තමන්ගෙ ආගම අදහගෙන ඉන්නව.
    මේ රටේ තියෙන මූලධර්මවාදී ආගම් කරන වැඩ නිසා කතෝලිකයන්ටත් පාඩුවෙ ඉන්න බැරි වෙලා.
    මූලධර්මවාදී කණ්ඩායම් කරන වැරදි ඉගැන්වීම්, බඳවා ගැනීම්, හැරවීම් ඔක්කොම බැර වෙන්නෙ කතෝලික සභාවෙ එකවුන්ට් එකට.
    මොකද කුරුසෙ ඉස්සරහට දාගෙන මොනවහරි බලු වැඩක් කරපු ගමන් මිනිස්සු බනින්නෙ කතෝලිකයින්ට.
    මේ දාලා තියෙන ෆොටෝ එක ආගමික සහජීවනයට කතෝලිකයින් දක්වන සහයෝගය පෙන්වන්නට හොඳම උදාහරණයක්.