Naha Sirithak widiyata thama karanne.... Sinhalaya kiyanne hodata sirith wirith rakina dakina kotasayakne.....
සිරිතක් වුනත් එකේ ලොකු හේතුවක් තියනවා සහෝ ..සාමාන්‍යයෙන් පා දොවනේ කරන්න ඕනේ ගෙදර මුලිකය .ගෙදර මුලිකය කියන්නේ ගෙදර ලොක්කනේ .මෙතනින් බලාපොරොත්තු වෙන්නේ මින්නිස්සුන්ගේ මාන්න්නය නැති කිරීමයි .
මාන්නය නැති වුනහම ශ්‍රද්ධාව ඇතිවෙනවා .(අන්ධ භක්තිය නෙමේ )


උබ මහ රොබෝ කෙනෙක් බන්. හිටපන්කො මම උබට අළුතින් ප්‍රෝගෑම් කරපු චිප් එකක් දාන්නම්.
uge gaanith wena minihek ekka giya 

