දැක්කෙ_නෑ_වගේ_ඉන්න_එපා

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    mr2.jpg

    :rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රට හදන්නනේ මේ ඉතින් මෙච්චර වලි කන්නේ....
    අපට තියන ආදරේ තමා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරිම කමෙන්ට් ටික වැටිල තියෙන්නේ කොල්ලනේ...
    බොඩි ලැන්වේජ් එක්ස්පර්ට්ලා ඉන්නේ මේකෙ..
    ඇත්තටම මහින්ද කොහොම ඉදපු එකෙක්ද.. දැන් ඉන්න විදිය දැක්කහම මතක් වෙන්නේ නන්දා මාලනීගේ සින්දුව තමා..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේවා උස්සලා තොපි ෆේස් බුක් පේජ් වල දානවනම් ...එළකිරි සාමාජිකයාගේ නමත් එක්ක දාපියවූ ....අඩු කුලේ පොස්ට් හැත්ත
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්ද්‍රිකාත් හිටියනං තමා මරු :P

    උඹට දැන් අච්චියෙක් උනත් කමක් නැහැ නේද බන් :angry::angry::angry::angry::angry:

    නරක කටුස්ස
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,641
    11,394
    113
    හඳට කිට්ටුව
    මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.

    මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ruchira55

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,641
    11,394
    113
    හඳට කිට්ටුව

    මේක තනිකරම මැතිවරණ ප‍්‍රචාරණයක්.
    ජනාධිපතිතුමා අතින් බුලත් කොලේ පෙන්නනව.
    අගමැතිතුමා අතින් හොඬේ පෙනනනව.
    මහින්ද මහත්තයත් අතින් පොහොට්ටුව පෙන්නන්න හදනව.

    මෙතන එදත් අදත් කවදත් වෙනස් නොවෙච්ච එකම චරිතෙ නිමල් සිරිපාල ඇමතිතුමා විතරයි.

    එතුමා එදත් බුදි අදත් බුදි.

    Patta
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727

    නිමල් සිරිපාලගෙ නින්දට මුකුත් කියන්න එපා මචන්. එයාට නින්ද යන්නෙ ලෙඩක් නිසාලු. මොකක්ද මන්දා බෝම්බ සීන් එහෙක කෑලී ඇගේ තියෙන නිසා කතාවක් තියෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට දැන් අච්චියෙක් උනත් කමක් නැහැ නේද බන් :angry::angry::angry::angry::angry:

    නරක කටුස්ස
    අච්චි නෙවේ කොච්චි උනත් උන්දැගේ පවුරුසේ තියෙනව මෙතන ඉන්න අනික් අයට වඩා :yes:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    පෙරහරේ මුලින්ම යන්නේ කස කාරයෝ නිලමෙලා යන්නේ අන්තිමට කියලා මයිත්රිට කඩේ යන එකෙක් හරි එළකිරියේ හොයාගන්න හිටියනම් කියයි

    ආ... හරි හරි, මෛත්‍රීට කඩේ යන එකෙක් එලකිරියෙන් හොයා ගත්තා.:rofl:
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    නිමල් සිරිපාලගෙ නින්දට මුකුත් කියන්න එපා මචන්. එයාට නින්ද යන්නෙ ලෙඩක් නිසාලු. මොකක්ද මන්දා බෝම්බ සීන් එහෙක කෑලී ඇගේ තියෙන නිසා කතාවක් තියෙනවා.

    අඩේ සිරාවටද, මගෙත් ඇඟේ බෝම්බ කෑලි තියෙනවද දන්නේ නෑ. මටත් කොයි වෙලෙත් නිදා ගන්නමයි හිත.:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අච්චි නෙවේ කොච්චි උනත් උන්දැගේ පවුරුසේ තියෙනව මෙතන ඉන්න අනික් අයට වඩා :yes:

    පිස්සු හැදිලා හැබැයි දැන් ....බලයේ ඉදලා බලය නැති උනහම ඔහොම වෙනවා කාට කටත් ...DB විජේතුංග වගේ මිනිහෙක්ට ඇරෙන්න මොනවා උනත්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආ... හරි හරි, මෛත්‍රීට කඩේ යන එකෙක් එලකිරියෙන් හොයා ගත්තා.:rofl:

    දැන් එහෙනම් නටපන් :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    අඩේ සිරාවටද, මගෙත් ඇඟේ බෝම්බ කෑලි තියෙනවද දන්නේ නෑ. මටත් කොයි වෙලෙත් නිදා ගන්නමයි හිත.:P
    :P:P
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.

    මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.

    කාට කාටත් ඔය ටික තමයි නේ ........ කොහොම හිටිය මනුස්සයෙක්ද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කාට කාටත් ඔය ටික තමයි නේ ........ කොහොම හිටිය මනුස්සයෙක්ද ?

    ඌට මොනව වෙන්නද බං.... ඌ හොඳට ඉන්නවා...
    අපි උඹල හැමෝටම වඩා.... ඔය හැම එකාලම මහන්සිවෙන්නේ උඹ අපි වගේම ජීවත් වෙන්න ආදායම් මාර්ගයකට මහන්සිවෙන එක... හැබැයි උන් අපිට වඩා ලේසියෙන් අපිට වඩා හම්බ කරනවා.... ඒ හින්ද අගුපිලේ ඉන්න අපි උන්ට පව් නොකිය අපි ගැනම පව් කියාගමු....