දැක්කෙ_නෑ_වගේ_ඉන්න_එපා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    දැක්කෙ_නෑ_වගේ_ඉන්න_එපා

    මහින්ද: දැන් වත් බලයිද
    කරු: මහින්ද මෛත්‍රී දිහා බලන් ඉන්න බව දන්නවා, ඒත් ඒක මෛත්‍රීට කියා ගන්න බැරුව awkward පොසිශන් එහෙක
    මෛත්‍රී: දැක්කෙ නෑ වගේ ඉන්න ඕන
    රනිල්: _____________(මුකුත් මීටර් වෙලා නෑ)



    pQWWJN6.jpg
     
    Last edited:
    • Like
    Reactions: crazy-owl

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    මහින්ද: දැන් වත් බලයිද
    කරු: මහින්ද මෛත්‍රී දිහා බලන් ඉන්න බව දන්නවා, ඒත් ඒක මෛත්‍රීට කියා ගන්න බැරුව awkward පොසිශන් එහෙක
    මෛත්‍රී: දැක්කෙ නෑ වගේ ඉන්න ඕන
    රනිල්: _____________(මුකුත් මීටර් වෙලා නෑ)
     

    robert kolla

    Member
    Nov 1, 2016
    110
    29
    0
    පොඩ්ඩක් බලපන්කෝ මූනවල් වල හැටි ...ඉතින් කොහොමද බන් රටකට වගතුවක් වෙන්නේ...:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113

    මේ පිංතූරෙ දැක්කම ජීවිතේ ගැන කලින් තේරුම් අරගෙන හිටපු ඇත්තක් ආයිත් මතක් උනා බන්. ධනය බලය පට්ටම් තියෙනකම් තමයි බන් කවුරු කවුරුත් අපි වටේ ඉන්නෙ. ඒවා නැති වෙච්ච දවසට අපි වටේ හිටපු, අපි සදාකාලිකයි කියලා හිතෙන් හිතාගෙන රැවටුන ඒ තාවකාලික මිනිස්සු අපෙන් ඈත් වෙනවා නේද බන්. ලාභ සත්කාර විශේෂ සැලකිලි උස් ආසන මුකුත් නෑ. තිබ්බත් එන්න එන්න අඩුවේගෙන ගිහින් නැති වෙලා පොළව යට අඩි හයක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නෙ.

    මේ පිංතූරේ මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා බන්.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද: දැන් වත් බලයිද
    කරු: මහින්ද මෛත්‍රී දිහා බලන් ඉන්න බව දන්නවා, ඒත් ඒක මෛත්‍රීට කියා ගන්න බැරුව awkward පොසිශන් එහෙක
    මෛත්‍රී: දැක්කෙ නෑ වගේ ඉන්න ඕන
    රනිල්: _____________(මුකුත් මීටර් වෙලා නෑ)



    pQWWJN6.jpg


    විමලේ : පිටිපස්සෙන් වැටිලා ඉන්නකල් මස්කට්ටවත් කාගෙන ඉන්න පුළුවන් නේද ගෙම්බන්පිලයෝ
    ගෙම්බන් පිල :හි හි හි හි