පොඩ්ඩක් බලපන්කෝ මූනවල් වල හැටි ...ඉතින් කොහොමද බන් රටකට වගතුවක් වෙන්නේ.....


me koheda ban
hamuduruwange awmanglya neda

බෙල්ලන්විල හිමිගෙ අවසන් කටයුතු කෙරෙන වෙලාවෙ

හිටං ගේ කකුල් දෙක..අයියෝ සල්ලි බං
ලගින් ගියත් වෙව්ලන සීන් එකක් තියෙන්නේ 
මහින්ද: දැන් වත් බලයිද
කරු: මහින්ද මෛත්‍රී දිහා බලන් ඉන්න බව දන්නවා, ඒත් ඒක මෛත්‍රීට කියා ගන්න බැරුව awkward පොසිශන් එහෙක
මෛත්‍රී: දැක්කෙ නෑ වගේ ඉන්න ඕන
රනිල්: _____________(මුකුත් මීටර් වෙලා නෑ)
![]()