දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය #BREAKING

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,437
    1
    101,364
    113
    34
    Kalutara
    අර අලුත් අවුරුදු සති දෙකේ රට වහන්නේ නැතුව දැන් ඉතින් කොච්චර වැහුවත් වැඩක් නෑ. අවුරුද්දක්වත් වහල තියන්න ඕන මේක පරණ තත්වෙට පත්වෙන්න නම්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අර අලුත් අවුරුදු සති දෙකේ රට වහන්නේ නැතුව දැන් ඉතින් කොච්චර වැහුවත් වැඩක් නෑ. අවුරුද්දක්වත් වහල තියන්න ඕන මේක පරණ තත්වෙට පත්වෙන්න නම්.
    aurudu pokura diga wadi lol
     
    • Haha
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    දැඩි සංචරන සීමා
    කිවුවම,
    ගෙදරින් එළියට බහින්න බැරි ජාතියෙ එකද,
    ෆාමසියට විතරක් යන්න පුලුවන් ජාතියෙ එකද,
    කඩේ පිටිපස්සෙ දොර අරින ජාතියෙ එකද,
    වාහන වලින් යන්න බැරි ජාතියෙ එකද,
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    යක්කු ටිකට වැක්සින් ගැහුවම හරි කියල බුජ්ජිමත්තු කියන්නේ...:yes::yes::yes: 100% ගැහුවා කියමුකෝ.... ආයිත් කෙලෝ ගන්නවා හොඳම එකෙන්... :lol::lol::lol:
    ayi yakka pani, mutti hari giye nalluda lol
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කිසිම සංචරණ සීමාවක් පනවන්නේ නැති බව හොඳටම ෂුවර්.

    රට වහන්නේ නැහැ ආයෙත්.

    සැප්තැම්බර් 11 වෙනකොට රටේ 70% වැක්සින් කරලා ඉවර වෙනවා.

    ඩෝන්ට් වොරි

    ජස්ටින් නිවුස්, ලොල්
    Saturday මෙකට රිප්ලයි කරන්නම්
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ayi yakka pani, mutti hari giye nalluda lol
    පැණි පස්සේ ගියා (මම ඔබ වහන්සේගේ අම්මා.... ඩෝන්... :lol: :lol: :lol: ), මුට්ටි අත ඇරිය....:cool::cool::cool:දැන් වැක්සින්...:nerd: යකෝ මොන රෙද්ද කරත් වැඩක් නෑ හොද පුරුදු වගේම සමාජ දුරස්ථභාවය නැත්තම්... ඕකට කියන්නේ බල්ලාගේ වැඩේ(හොද පුරුදු වගේම සමාජ දුරස්ථභාවය- must ), බුරුවට(වැක්සින්) බාරදුන්න වගේ කියල...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැඩි සංචරන සීමා
    කිවුවම,
    ගෙදරින් එළියට බහින්න බැරි ජාතියෙ එකද,
    ෆාමසියට විතරක් යන්න පුලුවන් ජාතියෙ එකද,
    කඩේ පිටිපස්සෙ දොර අරින ජාතියෙ එකද,
    වාහන වලින් යන්න බැරි ජාතියෙ එකද,
    වාහන වලින් ගිහින්.. පළාත් අතර වෙන්න බැරිද? :baffled::baffled::baffled:

    :rolleyes:
    ------ Post added on Aug 5, 2021 at 4:18 PM
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    🔴 JUST IN BREAKING
    FB-IMG-1628156677110.jpg


    සෞඛ්‍ය අංශ වල දැඩි ඉල්ලීම සහ රටේ පවතින අධි අවධානම් සෞඛ්‍ය තත්වය හේතුවෙන් "දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    මේ පිළිබඳ විශේෂ සාකච්චාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොවිඩ් මර්ධන බලකායේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී දැඩි සංචරණ සීමා තත්වය යළි පැනවීමට නියමිත බවද වාර්තා වේ.

    මෙහිදී උත්සව සඳහා අවසර ලබා දී තිබීම, ගමනාගමනයට අවසර ලබා දී තිබීම ඇතුළු අංශ රැසක් පිළිබඳ අවධානය යොමු කරමින් යළිත් සීමා පැනවීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවද වාර්තා වේ.

    මේ වන විට ප්‍රධාන රෝහල් සියල්ලේම කොවිඩ් රෝගීන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල් කිහිපයක්ම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    Curfew nathuwa wadak na. Lockdown
     

    Similar threads