දැඩි සංචරණ සීමා" යළි පැනවීමට රජයේ අවධානය #BREAKING

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    දැඩි සංචරන සීමා
    කිවුවම,
    ගෙදරින් එළියට බහින්න බැරි ජාතියෙ එකද,
    ෆාමසියට විතරක් යන්න පුලුවන් ජාතියෙ එකද,
    කඩේ පිටිපස්සෙ දොර අරින ජාතියෙ එකද,
    වාහන වලින් යන්න බැරි ජාතියෙ එකද,
    ගෙදරට වෙලා ගෑනිත් එක්ක දවසම ජින්කි ජිකා ජාතියේ එක
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    5000 kiyanne thanikara deshapalana game ekak.
    මොකක්ද බන් ඒ තුප්පහි කතාව
    5000 අරන් එකේ කාල තව එකටත් ගේම් එකක් කියන්නේ
    උබට එක ගේම් එකක් උනාට
    ඔය 5000 මාසේ කාපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා
    ඕක නොදුන්නා නම් ඒ මාසෙම බඩගින්නේ වෙන්නත් පුළුවන්
    දෙයක් කියන්න කලින් හිතල බලපන්
     
    • Like
    Reactions: PHBhagya and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113
    මොකක්ද බන් ඒ තුප්පහි කතාව
    5000 අරන් එකේ කාල තව එකටත් ගේම් එකක් කියන්නේ
    උබට එක ගේම් එකක් උනාට
    ඔය 5000 මාසේ කාපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා
    ඕක නොදුන්නා නම් ඒ මාසෙම බඩගින්නේ වෙන්නත් පුළුවන්
    දෙයක් කියන්න කලින් හිතල බලපන්
    game ekak thamai okath deshapalane mul karagena beduwe. nathi bari hama miniheklutama dunnada? pakshe nisa kapapu un kochchara innawada? hoyala balala thamai kiyanne. hithanna deyak naha kiyana eka kiyanawa.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල

    විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ

    විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.
    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.
    උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.
    මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.
    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.

    http://sinhala.adaderana.lk/news/156073/විවාහ-උත්සව-සඳහා-සෞඛ්‍ය-මාර්ගෝපදේශ-සංශෝධනය-කෙරේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :rolleyes::rolleyes::rolleyes:

    දැඩි සංචරණ සීමා ( :rofl::rofl::rofl:)

    👇👇👇

    දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් ඩෙල්ටා ආසාදිතයින් හමුවෙයි : සාම්පල් 94කින් ඩෙල්ටා ආසාදිතයින් 56ක්​

    කොවිඩ් ආසාදිතයින් ආශ්‍රිතව මේ දක්වා සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ මගින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 117 දෙනෙකු බව nextstrain.org වෙබ් අඩවිය සඳහන් කර සිටිනවා.
    කොවිඩ් ආසාදිතයින් 94 දෙනෙකු ගේ ජෛව සාම්පල් පරීක්ෂණ අනුව සිදුකර ඇති ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අතුරින් හඳුනා ගෙන ඇති ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව 56ක් බවත් ඉන් බහුතරයක් බස්නාහිර පළාත තුලින් වාර්තා වී ඇත.
    ඒ, කොළඹ, අංගොඩ, කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, බොරලැස්ගමුව, මහරගම, පිලියන්දල, කහතුඩුව, කැස්බෑව, බණ්ඩාරගම, පානදුර, කළුතර, බියගම, කඩවත සහ රාගම යන ප්‍රදේශ වලින් මෙලෙස ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් හමුවී තිබෙන බවයි nextstrain.org වෙබ් අඩවිය විසින් දක්වා ඇත්තේ.
    මීට අමතරව ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල, අම්පාර, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්ක වලින් ද ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇති බවයි nextstrain.org වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායම විසින් මෙම ජානමය අනුක්‍රමණ පරීක්ෂණයන් සිදුකර තිබෙන බවයි nextstrain.org වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    http://nethnews.lk/article/88253
    ------ Post added on Aug 6, 2021 at 3:01 PM
     
    Last edited:

    http://sinhala.adaderana.lk/news/156074/රාජ්‍ය-සේවකයින්ට-දැනුම්දීමක්

    රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්​

    කාර්යමණ්ඩල රාජ්‍ය සේවය සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබේ.

    ඒ අනුව ලබන සඳුදා (09) සිට කාර්යාල සඳහා කැඳවිය යුත්තේ සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණි.

    යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කාර්යාලයට එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට හිමිවන බවය.

    මේ අතර රටතුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම රාජ්‍ය උත්සව ද සැප්තැම්බර් 01 වනදා තෙක් කල්දැමීමට තීරණය කර තිබේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113

    විවාහ උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ

    විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.
    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.
    උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.
    මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.
    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.

    http://sinhala.adaderana.lk/news/156073/විවාහ-උත්සව-සඳහා-සෞඛ්‍ය-මාර්ගෝපදේශ-සංශෝධනය-කෙරේ
    chandi malta kiyala anda ganna nata unda me? lol
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලොකු සාකච්චාවක් එහෙම තියලා ඔය කොරේ. මුන්ට මිනිස්සු මැරෙනවා කියල ගානක්වත් නෑ නේ බන්
     
    • Sad
    Reactions: Die-hard

    Similar threads