දැනගෙන පෙට්‍රොල් ගහමුද_reply
1.ඉන්දන ටෑන්කියේ හිස් පරිමාව අඩුවෙන් පවත්වාගෙන යන තරමට එම අවකාශය සන්තෘප්ත කිරීමට අවශ්‍ය ඉන්දන වාෂ්ප ප්‍රමානය අඩු වේ. එමගින් ඉන්දන වාශ්ප ලෙස අපතෙ යාම පාලනය වේ.
එමෙන්ම අඩු ඉන්දන වාශ්ප ප්‍රමනයක් පවත්වා ගෑනීම එනම් වෑඩි දියර ඉන්දන ප්‍රමානයක් පෑවතීම හදිසි ගිනි ගෑනීමක් සඳහා වන සම්භාවිතාව අවම කරයි.
එහෙත් ඉන්දන ෆුල් ටෑන්ක් ඈති විට ඉන්දනවල බර නිසා වාහනයේ ඉන්දන දහනය වෑඩිවේ.
ඉන්දන ඉතා අඩු මට්ටමක් ඈති විට සන්තෘප්ත කලයුතු අවකාශය වෑඩි නිසා වාශ්ප ලෙස අපතේ යන ප්‍රමානය වෑඩි වන අතර ටෑන්කියෙ පතුලේ ඈති රොඩු සහ ඉන්දන පද්දතියට ඈතුලුවිය හෑකිය. එහෙත් බර අඩු නිසා ඉන්ඩන දහනය වන ප්‍රමානය අඩුය.
එබෑවින් ප්රශස්ත මට්ටමක් ලෙස සෑමවිටම ඉන්දන ටෑන්කි බාගයක් ආසන්නයේ තබාගෑනීම කලහෑකිය.
ඉන්දන ඩිස්පෙන්සරයේ රිටර්න් නලයක් ඈති බවක් මෙතෙක් මා විසින් නඩත්තු කල ඩිස්පෙන්සරවල දෑක නෑත.