දැනට 3 පාරක් බැලුවා..

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    කතාවෙන් මොනවගේ මැසේජ් එකක් කියනවද කියලනං මීටර් උනේ නෑ. ඒත් හරිම ලස්සනයි කතාව. කතාවෙ ඉන්න චරිතත් ලස්සනයි.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මමත් මාස 2-3කට සැරයක් ෆුල් එපිසෝට් සෙට් එකම එක දිගට බලලා ඉවර කරනවා