අපේ අක්කා කෙනෙක්ට 2nd wave එකෙන් හැදුනා. ඔක්කොම ළමයි 4ක් ඉන්නවා. පොඩි උන් 2 එක්කගෙන ගියා. උන්ට හැදිලා තිබ්බේ නැහැ. ළමයි හිටිය නිසා ward දාන්නේ නැතිව පොඩි room එකක් දීලා. ඒක නිසා බය වෙන්න එපා. ලමයව එක්ක යන්න. දාලා ගියොත් ඊට වඩා මානසික ලෙඩක් වෙනවා පොඩි එකා ගැන හිතලා.මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...![]()
worldometers එකේ කලින් දවසේ bar එක නෑ . ඒකයි මම හිතුවේ දවස් දෙකක් කියලා .SLBC news walata dan kiwwe
හුස්ම හිර වෙනව කියල හිතන්නත් බයයි දැන් !dan nam bayak enawa banහැදෙන එක අවුලක් නෑ.. අර හුස්ම ගන්න බැරි මට්ටමට ආවොත් නම් සෙත්ත පොච්චි බන්...
e kwe bn echchrata corona leddu innwa kyana ekane pissu hadenwaමගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...![]()
මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...![]()
ow yako. uba kiyanne haduna eka husma ganna baruwa iddi methana awith thread ekak dala ubawa danuwath karanna kiyalada? gon katha nokiya hitapanඔක්කොම ලු ලු ලු නිවස්
cylinndarayak payak wage bn use karanna puluwanදැන්ම ඔක්සිජන් සිලින්ඩර් දෙක තුනක් ස්ටෑන්ඩ්බයි තියාගනිල්ලා. නියුමෝන්යාවට ආවොත් ඒත් වැඩක් නැහැ. හොඳම දේ ඕක බෝ කරගන්න එපා.
දැනගත්ත ගමන් පෙන්නපු දොස්තර දුන්න බෙහෙත් මොනවද මචං?
oya patthe wadi ban. sathi 2ta withara lockdown kare natthan kela wena cn 1k tiyenne habaiමේ දැන් නිව්ස් එක ආවේ රත්නපුරේ ඉන්න මගේ ඥාතී අයියා කෙනෙක්ට හැදිලා.. හුස්ම ගන්න අමාරු වෙලා.. රත්නපුරෙන් බාර ගන්න බෑ කියලා.. කවත්තට අරන් යනවලු