දැන්නම් කොවිඩ් දරුනුයි

visalbro

Well-known member
  • Jun 4, 2017
    8,510
    6,099
    113
    panadura
    අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    698
    397
    63
    අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
    ..uk වෙලා යන්න දෙයක් නෑ වෙලා තියෙන්නෙ මචන්
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,249
    6,547
    113
    අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
    ආරංචි ආරංචි
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,579
    619
    113
    ඊයෙ ඉන්දියාවෙ මහාධිකරණය් කීවලු මිනිස්සුන්ට නිසි පහසුකම් නැතුව ඔක්සිජන් නැතුව මැරෙන්න අරින එක සාපරාදි මිනිස් ඝාතයක් කියල මෝදි හාන්සියි

    https://www.hindustantimes.com/indi...-to-non-supply-of-oxygen-101620182352780.html
    ------ Post added on May 6, 2021 at 12:43 PM
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,174
    3,162
    113
    Lyon
    මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...:(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,942
    28,897
    113
    එකමත් එක රටක
    ඊයෙ ඉන්දියාවෙ මහාධිකරණය් තීන්දු කරා මිනිස්සුන්ට නිසි පහසුකම් නැතුව ඔක්සිජන් නැතුව මැරෙන්න අරින එක සාපරාදි මිනිස් ඝාතයක් කියල මෝදි හාන්සියි

    https://www.hindustantimes.com/indi...-to-non-supply-of-oxygen-101620182352780.html
    ------ Post added on May 6, 2021 at 12:43 PM
    උන්ගේ කෙරලේ නම් ඔක්සිජන් අතිරික්තයක් . කොවිඩ් එන්න කලින් වෙන ප්‍රාන්ත වලින් ඔක්සිජන් අරගෙන හිටපු උන් පලවෙනි රැල්ලෙන් කෙළ උනාම ඔක්සිජන් ප්‍රන්තේම හදල වැඩියෙනුත් එක්ක. හැබැයි කෙරලේ තාම ලෙඩ්ඩු වැඩි. ඔක්සිජන හිග නෑ අනිත් අයට වගේ කලින් ලෑස්ති වෙලා නිසා.
     
    • Like
    Reactions: fallend and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    16,723
    4,158
    113
    අඩේ phi කෙනෙක් කිව්වා කොවිඩ් හැදුන උන් අරන් ඇවිල්ල ambulance එකෙන් බස්සල අරන් යද්දි කඩන් වැටෙනව කියලා.ලෙඩ්ඩු දාන්න තැනක් නැහැලු. Ambulance වලට call අරන්ම එපා වෙලාලු. fuck වෙලා යයිද බන්?
    Sir thamai fuck karala thiyenne. Bayawenna epa sir monawa hari karai lol
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    6,368
    1,978
    113
    මගේ යාළුවෙක්ගෙ වයිෆ් කෙනෙක්ට කොරා්නා.මාලඹේ ඉන්නෙ..දැන් දවස් 5ක් වෙනව දැනගෙන..අද අමාරු නිසා ambulance call කරලා පැය 2කින් ඵනව කිව්වලු ඵක්කන් යන්‍න.යාළුව රට නිසා තමා අවුල..ළමයෙක් ඉන්නව ගෙදර..ඒ ළමයට හැදිල නෑ තාම..ළමයවත් ඵක්ක යනව කිව්වලු.මොනා වෙයිද මංද.උෟ මට කෝල් කර කර දුක කියනව...:(

    Paw bn minissu, me pakai meka wawan kawa. sakkili
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    1,809
    1,027
    113
    Loading...
    දැන්ම ඔක්සිජන් සිලින්ඩර් දෙක තුනක් ස්ටෑන්ඩ්බයි තියාගනිල්ලා. නියුමෝන්යාවට ආවොත් ඒත් වැඩක් නැහැ. හොඳම දේ ඕක බෝ කරගන්න එපා.