දැන්නම් කොවිඩ් දරුනුයි

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රජයේ ආයතනයක් ස්ටාෆ් එකේ එක්කෙනෙක්ගේ තාත්තට පොසිටිව් වෙලා ඇඩ්මිට් කරලා තියෙනවා දැන් දවස් හතරකට වගේ කලින්
    ඒත් අර ස්ටාෆ් එක්කෙනාගේ PCR එකක් අද වෙනකම් කරලා නැහැ පළමු පෙළ ආශිතයෙක් වෙලත්
    pcr කරන්න බඩු නැහැ කියලා 12 වෙනිදා වෙනකම් ඉන්න කියලා
    රජය PCR කරන්නවත් බඩු ගෙනත් තියාගෙන නෙමේ පොර ටෝක්ස් දෙන්නේ

    Dan PCR one na, beheth denawane... Beheth vida ganna.
    Sir kiuwoth eka thamai karanna one. hada?
     
    • Like
    Reactions: R O B U S T A

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    dan nam bayak enawa ban :( හැදෙන එක අවුලක් නෑ.. අර හුස්ම ගන්න බැරි මට්ටමට ආවොත් නම් සෙත්ත පොච්චි බන්...
    හුස්මගන්න බැරි උනහම පට්ට අමාරුයි. මට ඇලජික් එකක් හැදිල දෙතුන්පාරක්ම හුස්ම ගන්න අමාරු උනා. බයටම දාඩිය දානව අම්බානෙකට. පට්ට අමාරුයි.:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    හුස්මගන්න බැරි උනහම පට්ට අමාරුයි. මට ඇලජික් එකක් හැදිල දෙතුන්පාරක්ම හුස්ම ගන්න අමාරු උනා. බයටම දාඩිය දානව අම්බානෙකට. පට්ට අමාරුයි.:(

    Ow ban. Matat wela tiyenawa oka.
    Covid hadila ICU ekak nathi unoth nam baduma tamai wenna loku idak tiyenawa. Aluth variant ekak hadila ehema unoth nam no chance wage. 😐
     
    • Like
    Reactions: sakilla

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මං දන්න කෙනෙක්ට හැදිලා පොර අරන් ගියේ නෑ බං කොහේවත්.දාන්න දිහාවක් නෑ කියලා.ගෙදරමයි හිටියේ.දැන්නම් හොඳයි ලු.කොවිඩ් නොවන ලෙඩ්ඩුත් හොස්පිට්ල් වල වැඩිකල් තියාගන් නෑ.යාන්තන් සනීප වුන ගමන් ටිකට් කපනවා.
     

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    යාලුවනේ අද මගේ වයිෆ් සහ එයාගෙ ටීම් එකට ඒශියන් සම්බවයක් තිබෙන ජැමයිකාවල දැනට නතරවෙලා සිටින ෆැමිලි එකක (ටිකක් V.I.P. ෆැමිලි එකක්) සාම්පල් ලැබිල තියෙනව. මෙයාල ජැමයිකාවලට එන්න කලින් සින්ගපූර් වල තමයි අන්තිමට ජිවත්වෙලා තියෙන්නෙ.

    මේ ෆැමිලි එකේ පොඩි ලමයින්ට ටිකක් වෙනස් ආකාරයේ රෝග ලක්ශන පෙන්නුම් කරන කොරොනා වයිරසයක් ආසාදනය වෙලා. ඒක ඉන්දියන්, එන්ගලන්ත, දකුණු අප්‍රිකානු, ශ්‍රී ලංකා හා බ්‍රසීල් වර්ගවලට වඩා වෙනස්. බොහෝ විට තවත් අලුත් ප්‍රබේධයක් වෙන්න පුලුවන්. හෙට මේ ලමයි ටික ගැන විශේශ පරික්ශනයක් කරනවලු.

    අම්මයි තාත්තයි දැනට නෙගටිව්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    After emerging 1 COVID case in NSW:
    • Masks are compulsory on public transport and in public indoor venues, such as supermarkets, hairdressers, retail, theatres, hospitals, places of worship and aged care facilities
    • Front-of-house hospitality workers need to wear a mask
    • Household gatherings can have up to 20 visitors, including children
    • No singing by audiences at indoor shows or by congregants at indoor places of worship
    • No dancing at indoor hospitality venues or nightclubs. Weddings can still have dancing but it is strongly recommended that no more than 20 people are on the dancefloor at any one time
    • You must be seated when drinking at indoor hospitality venues
    • Visitors to aged care facilities is limited to two people.
    SL authorities still joking.

    ලෙඩෙක් වාර්තා උන හැම වෙලාවෙම මේ වගේ කරා. @nicjosh83 දන්නව හොඳටම.
     
    • Like
    Reactions: _nimal