රජයේ ආයතනයක් ස්ටාෆ් එකේ එක්කෙනෙක්ගේ තාත්තට පොසිටිව් වෙලා ඇඩ්මිට් කරලා තියෙනවා දැන් දවස් හතරකට වගේ කලින්
ඒත් අර ස්ටාෆ් එක්කෙනාගේ PCR එකක් අද වෙනකම් කරලා නැහැ පළමු පෙළ ආශිතයෙක් වෙලත්
pcr කරන්න බඩු නැහැ කියලා 12 වෙනිදා වෙනකම් ඉන්න කියලා
රජය PCR කරන්නවත් බඩු ගෙනත් තියාගෙන නෙමේ පොර ටෝක්ස් දෙන්නේ
Dan PCR one na, beheth denawane... Beheth vida ganna.
Sir kiuwoth eka thamai karanna one. hada?
හැදෙන එක අවුලක් නෑ.. අර හුස්ම ගන්න බැරි මට්ටමට ආවොත් නම් සෙත්ත පොච්චි බන්...
