දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

දැන් කවුද දිනන්නේ ?

  • රනිල්

  • අනුර

  • සජිත්


Results are only viewable after voting.

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    vipakshe paksha wela pakshe vipakshe wela okkoma eka boatuwe bahala. mona huttalamak da me :lol: umbala itin untama chande deepalla
     
    • Like
    Reactions: FuBaR

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,696
    16,908
    113
    කාගෙන්ද ඊලග අවුරුදු 6 කන්නෙ කියල තෝරගන්න එක ඉතින් මිනිස්සුන්ගෙම වැඩක්.😂😂😂

    තමාට උරුම එකාගෙන් කන්න සෙට් වෙයි.කන එක උහුලගන්න බැරි සල්ලි තියෙන එවුන් රටපනී මෙහෙදාල

    Now One Country - Only one Slogan

    " හොරු ඔක්කොම එක පෙලට - එක පොකුරට "
    🤭🤩🤩🤩

    ------ Post added on Jul 31, 2024 at 8:04 PM
    Mama nan rata panala inne. Umbala mole kalpana karala chande deepalla
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    ඔය එහෙට මෙහෙට පනින උන්ගේ ඡන්ද ටිකත් උන් යන යන තැන යනවා..
    මෙහෙ සියඹලාපිටිය හෝ ගාලා board ගහනවා රනිල් එක්ක එකතු වෙමු ගගා..
    උගේ පස්සේ යන උන් ඡන්දේ දෙනවා ඌ හැරෙන හැරෙන පැත්තට..
    හොරු ටික එක ගොඩට තියලා බලනවා වෙන්නේ big picture එක දකින උන්ට විතරයි..
    අනිත් උන්ට උන්ගේ ලොක්කා මේ සැරේ කාටද support කියලා විතරයි පෙන්නේ..
    මොනවා උනත් ඒ හොරු ඔක්කොම මෙච්චර කල් parliment ඒකට ආවනේ..
    ආයෙත් මහා මැතිවරණයක් තිබ්බොත් ඒත් උන් ටිකම තමයි ඒ පැති වලින් එන්නේ..
    උන්ගේ පස්සෙන් ලාභ ගන්න ලේවකාගෙන යන උන් තව සෑහෙන කාලේකට නැති වෙන්නේ නෑ..
    උන් බය නැත්තේ උන්ගේ ඒ base එක කැඩිල යන්නේ නෑ කියලා උන් දන්නා හින්දා..
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පේරාදෙණිය අන්තර පොම්නයෝ :rofl:

    "මම" කියල ඔයා හිතන් ඉන්න කෙනා, :D :D :D ,


    ඔය කියන අන්තරේ මොන පාටද කියලවත් දන් නැති මම සහ, අනුන් ගැන චරිත සහතික දෙන තම්න් කවුද කියල දන් නැති මෝඩ ඔබ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සතියක් තෙල් නවත්තලා - ලයුට් කපල දැම්මානම් මාලිගාව අදුරෙන් අදුරට යන්වා. අන්තර් ජාලෙත් හොහ් ගැවානම් බඩුම තමයි!
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සෑර් අපි Poll එකක් දිනලා







    iJB3onp.jpeg
    patta bada
     
    • Like
    Reactions: supun_sg

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනුරට තිබ්බ හයිප් එක බැස්සා වගේ නිදහස් පක්ශෙත් රනිල්ට කඩේ යන්න ගත්ත නිසා. විමල්ගේ හම්මන්පිලගේ ටර්න් එක තමා ඊලගට.
    ඇයි හයිප් එක බහින්න නිදහස් පක්සේ අනුරටද සහය දෙන්න හිතන් හිටියේ :lol:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උර්තල්ද. අපි බත්තරමුල්ලෙ සාදුට
    හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කුඩ්ඩොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කප්පන්කාරයොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    බැන්කු හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    වීසා හොරු ද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    අයි අයි යෝ..අපි බන්ඩාරණායක මහත්තය සිහි කරල එකට දෙන්නනෙ උන්නෙ දැන් කොහොමයි උන්නැහෙගෙ දේසපාලන හතුරගෙ බෑනට දෙන්නෙ?? :lol: :lol: :lol:

    සෑර් අපි Poll එකක් දිනලා







    iJB3onp.jpeg
    අප්පට සිරි මේ ඉන්නෙ ඔක්කොම එකට..
    මේ ඔක්කොම එකට ඉන්න එක දකින්න අපි හරි වාසනාවන්තයි කොම්ලෝ....අලි බබයි හොරු 92යි එකට
    මේ දෑස මක්කටෙයි කිව්වලු


    ------ Post added on Jul 31, 2024 at 8:43 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,983
    113
    අයි අයි යෝ..අපි බන්ඩාරණායක මහත්තය සිහි කරල එකට දෙන්නනෙ උන්නෙ දැන් කොහොමයි උන්නැහෙගෙ දේසපාලන හතුරගෙ බෑනට දෙන්නෙ?? :lol: :lol: :lol:
    kohomada pancha maha balawege wikunala dana ekekge passen yannakota? lol
    history ekath drama thamai, future ekath drama thamai, no politics in SL just only dramas
     
    • Haha
    Reactions: adaulla