ඒක ඉතින් සෙලර්ගේ හැටියටනේ බං.
මං 5/28 දාපු එක ඊයේ ආවේ
Cainiao Super economy for special goods
මං 5/28 දාපු එක ඊයේ ආවේ
Cainiao Super economy for special goods


Thanks for infor lokkaඅඩෝ කලින් මාස තුනකට වඩා ගියානේ. දැන් එනවා සින් සින් ගාලා..
![]()

Covid නිසා නෙමේ වැඩි උනේ.අපේ රටේ මී හරක් බඩු ආවත් refund ගත්ත නිසා.ඒ system හදලා තියෙන්නේ dispute එකක් open කරොත් auto ඒක settle වෙන විදියට.මාත් aliexpress seller account එකක් කරනවා turkey.ඔය වැඩේ මටත් උනා කීප සැරයක්.මන් ඊට පස්සේ ල්ංකාව,පකිස්තානය,බ්ංගලාදේශය තව s asian country වලට බඩු යවන එක නැවැත්තුවා.eu,usa,russia ඔය රටවල් වලින් තාම 5ක් වගේ මිනිස්සු refund ඉල්ලලා තියෙන්නේ මගෙන්.දැන් ගොඩක් official sites shipping fee එහෙම ගොඩක් වැඩි කරලා.baesus එහෙම free shipping තිබ්බේ මාස 6කට කලින්harine ithin. dan destination country idan ubne gedetta enna masa 3k yai.
covid nisa ali eke free shipping nathi wela shipping cost patta wadi una neda. dan aduda
ගෙදරට කවදා එයිද දන්නේ නෑ ඉතින්.Thanks for infor lokka
What about delivering those to your home?
මම මේ ෆ්රී තියෙන එව්වා සෑහෙන්න අමාරුවෙන් බන් හොයලා දැම්මේ.harine ithin. dan destination country idan ubne gedetta enna masa 3k yai.
covid nisa ali eke free shipping nathi wela shipping cost patta wadi una neda. dan aduda
මම එකක් ගත්තා 80කට. අර අලවන එක. අපරාදේ මාසයක් අලවාගෙන හිටියේ නෑ.wig dekak order karapan matath ekka.![]()
අර ඉන්නේ, මම දැන් ඒ ගැන වැඩිය හිතන්නේ නෑ.ඒක නෙමෙයි බොක්ක කොහොමද එහා ගෙදර නන්ගි බබා එහෙම??
අඩෝ තැන්ක්ස්..මචන්ලා ලංකාවට එන සහ ලංකාවෙන් රෙජිස්ටර්ඩ් පොස්ට් අයිටම් ට්රැක් කරනව නම් http://globaltracktrace.ptc.post/gtt.web/ සයිට් එක පාවිච්චි කරන්න 100% ශුවර් ට්රැකින් අප්ඩේට්... ගොඩක් ඒවගේ Fake tracking තියෙන්නේ Ali එකෙන් දෙන Tracking නම් ශුවර්ම නෑ පුතෝ