දැන් අලි එකෙන් බඩු එනවා පට්ටම ස්පීඩ්.. 😍

Samith nirmal

Member
Aug 5, 2021
26
26
3
ඉස්සරත් එනවා ඉක්මනට 1-2 weeks වලින්.මෙහෙන් එවන්න තමා කල් යන්නේ.අපේ රටේ උන්ට ඉතින් කවද්ද ඉක්මනට වැඩක් කරලා පුරුදු.තව ඕක depend වෙනවා choose කරන shipping company එක අනුවත්.
 

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ කලින් මාස තුනකට වඩා ගියානේ. දැන් එනවා සින් සින් ගාලා..

    V2q96ri.png
    Thanks for infor lokka
    What about delivering those to your home?
     
    • Love
    Reactions: Heshan Daminda

    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    harine ithin. dan destination country idan ubne gedetta enna masa 3k yai.
    covid nisa ali eke free shipping nathi wela shipping cost patta wadi una neda. dan aduda
    Covid නිසා නෙමේ වැඩි උනේ.අපේ රටේ මී හරක් බඩු ආවත් refund ගත්ත නිසා.ඒ system හදලා තියෙන්නේ dispute එකක් open කරොත් auto ඒක settle වෙන විදියට.මාත් aliexpress seller account එකක් කරනවා turkey.ඔය වැඩේ මටත් උනා කීප සැරයක්.මන් ඊට පස්සේ ල්ංකාව,පකිස්තානය,බ්ංගලාදේශය තව s asian country වලට බඩු යවන එක නැවැත්‍තුවා.eu,usa,russia ඔය රටවල් වලින් තාම 5ක් වගේ මිනිස්සු refund ඉල්ලලා තියෙන්නේ මගෙන්.දැන් ගොඩක් official sites shipping fee එහෙම ගොඩක් වැඩි කරලා.baesus එහෙම free shipping තිබ්බේ මාස 6කට කලින්🤧
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    Thanks for infor lokka
    What about delivering those to your home?
    ගෙදරට කවදා එයිද දන්නේ නෑ ඉතින්. 😣
    harine ithin. dan destination country idan ubne gedetta enna masa 3k yai.
    covid nisa ali eke free shipping nathi wela shipping cost patta wadi una neda. dan aduda
    මම මේ ෆ්‍රී තියෙන එව්වා සෑහෙන්න අමාරුවෙන් බන් හොයලා දැම්මේ.
     
    • Sad
    Reactions: HAneo

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා ලංකාවට එන සහ ලංකාවෙන් රෙජිස්ටර්ඩ් පොස්ට් අයිටම් ට්‍රැක් කරනව නම් http://globaltracktrace.ptc.post/gtt.web/ සයිට් එක පාවිච්චි කරන්න 100% ශුවර් ට්‍රැකින් අප්ඩේට්... ගොඩක් ඒවගේ Fake tracking තියෙන්නේ Ali එකෙන් දෙන Tracking නම් ශුවර්ම නෑ පුතෝ
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    wig dekak order karapan matath ekka. 😁
    මම එකක් ගත්තා 80කට. අර අලවන එක. අපරාදේ මාසයක් අලවාගෙන හිටියේ නෑ. 😣

    ඒක නෙමෙයි බොක්ක කොහොමද එහා ගෙදර නන්ගි බබා එහෙම??
    අර ඉන්නේ, මම දැන් ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. 🥱
    මචන්ලා ලංකාවට එන සහ ලංකාවෙන් රෙජිස්ටර්ඩ් පොස්ට් අයිටම් ට්‍රැක් කරනව නම් http://globaltracktrace.ptc.post/gtt.web/ සයිට් එක පාවිච්චි කරන්න 100% ශුවර් ට්‍රැකින් අප්ඩේට්... ගොඩක් ඒවගේ Fake tracking තියෙන්නේ Ali එකෙන් දෙන Tracking නම් ශුවර්ම නෑ පුතෝ
    අඩෝ තැන්ක්ස්.. 😍
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    Vga card එකක් දැම්මොත් එයිද බන්..ටැක්ස් එකක් ගහයිද?
     
    • Like
    Reactions: NRTG

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1628167894816.png



    Thama lebune ne.. April order ekak.. edama thawa ekak demma. ekath thama ne. item eka nam loku ganaka ekak neme. e nisa awulak ne.
     
    • Like
    Reactions: NRTG