සාමන්යෙන් ලන්කාවෙ අපිට අතල් එකෙ කාර් එකකුත් අරන් ජීවත් වෙන්ඩ පඩිය කයක් විතර ඔනි වෙයිද මචන්ලා තාම ලැබෙන පඩිය බිල් ගෙවලා ඉවර වෙද්දි ඉතින් ඔක්කොම ඉවරයි