රනිල් කවදාවත් පෙට්රෝල් තමන්ගේ ඇඟට දාගෙන නිදා ගන්නේ නැහැ
කුණු ගොඩට දාල බලන් ඉන්නවා කව්රු හරි අවුලනකන්
ගිය පාර තොරතුරු දන ගැනීමේ පනත ගෙනල්ල රාජපක්ෂලා යන එන මන් නැති කරා
මතකනේ
උන්ගේ හොර වියපර වල airlanka එකේ ඔක්කොම හොර එලි උනේ එතනින්
නමුත් මේ රටේ නීති හදන්න ඕන උන් හිරේ යවන්න
මේ සැරේ කරන්න හදන්නේ ඒ ටික
මෙව්වා තේරුම් ගන්නේ උඹලගේ පොඩි මොළ වලට බැහැ
රනිල් මෝඩයෙක් නෙවි බයියෝන්ගෙන් ගුටි කාල මැරෙන්න