දැන් උඹලා බයිසිකල් ගත්ත ඒවා පදිනවා ද

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් තෙල් ටිකක් හොයාගන්න පුලුවන් තත්ත්වයක් තියෙනවා නෙ (ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ 😋)
    ඉතින් දැන් අරගත්තු බයිසිකලේ පදිනවා ද
    මම නම් ලග පාතට යන්නම බයිසිකලේ
    අද 9km වගේ පැද්දා. අද තමා වැඩිම දුරක් ගියේ 😂

    කොහොම හරි මට හිතෙන්නේ අපේ රට කෙලවෙලා යන්නම සෙට් වෙච්ච එකක්.
    මේ වගේ චාන්ස් එකක් ඇවිල්ලත් බයිසිකල් ප්‍රමොට් උනා මදි
    දැන් නිකමට බලපල්ලා මෙහෙට ඉම්පෝට් කරන ඉලෙක්ට්‍රික් බයිසිකල් හදන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ උන් බයිසිකල් ප්‍රමොට් කරන්න හදනවා කියන එක.
     
    Sen-lu

    Well-known member
  • ඒක නවත්තල @Sen-lu ගේ අම්මව පදිනවා
    පව් පොඩිකාලෙ අතවර වෙලා මනස විකෘති වෙලා. දැන් බෙහෙතුත් හරියට බොන්නෙ නෑ වගේ. හරියට බෙහෙත් බීපං බං. එතකොට ඔය ගතිය නැතිවෙලා යයි.

    දෙමාපියෝ ගැන උඹට තියෙන තරහ නම් සාධාරණයි. උඹේම තාත්ත අම්මත් බලං ඉඳිද්දි ඔය වගේ අපරාධක් උඹට කරාම කොහොම ඉවසන්නද නේද බං. ඒක හින්ද අනිත් මිනිස්සුන්ගෙ අම්මලා තාත්තලා එක්කත් වෛරී හැගීම් එන එක අපිට තේරුම් ගන්න පුළුවන්. Get well soon bn. ❤️
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මාත් කලින් ඉඳන් ලඟ පාත කඩේට එහෙම යන්නෙ සයිකලෙන් තමයි

    බලපන් රැල්ලට සයිකල් ගනිපු එවුන් අනාතයිනේ, නොවටිනා ගනන් වලට බයිසිකල් අරගත්තා දැන් කරන්න දෙයක් නැහැ. e bike වලටත් ඒ සෙතේමයි
    අර ඉන්දියාවෙන් ලක්ශ දෙකට විතර ගෙනත් තුනක් විතර ලාබ තියන් 5ට වගේ විකුනපුවා අන්න දැන් තැන් තැන් වල 2.75ට එහෙම විකුනන්න දාල තියනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    @Heshan Daminda mee inne ape elakiri wirayaa... 65 000 witara wiyadan karaaa... dan mokak karanwada danne neh... allapu gedara nangiyata wath bike eka dunnada danneth naa... :P :P
    මම සතියට දෙතුන් පාරක් පදිනවා බන් කිලෝමීටර් 7 ගානේ. කොලෙස්ටරෝල් ටික පුච්චගන්න හරි පුළුවන්නේ.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මාත් කලින් ඉඳන් ලඟ පාත කඩේට එහෙම යන්නෙ සයිකලෙන් තමයි

    බලපන් රැල්ලට සයිකල් ගනිපු එවුන් අනාතයිනේ, නොවටිනා ගනන් වලට බයිසිකල් අරගත්තා දැන් කරන්න දෙයක් නැහැ. e bike වලටත් ඒ සෙතේමයි
    අර ඉන්දියාවෙන් ලක්ශ දෙකට විතර ගෙනත් තුනක් විතර ලාබ තියන් 5ට වගේ විකුනපුවා අන්න දැන් තැන් තැන් වල 2.75ට එහෙම විකුනන්න දාල තියනවා
    සිරාවට මම ඕවගෙ ඇත්ත ගණන් දන්නේ නෑ. සැඩල් එකක් ගන්න ගිය වෙලාවක බ්‍රෑන්ඩ් නිව් ජයන්ට් හයිබ්‍රිඩ් එකක් දැකලා ගාන ඇහුවා. ලක්ෂ 4 යි ගානක් කිව්ව.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පව් පොඩිකාලෙ අතවර වෙලා මනස විකෘති වෙලා. දැන් බෙහෙතුත් හරියට බොන්නෙ නෑ වගේ. හරියට බෙහෙත් බීපං බං. එතකොට ඔය ගතිය නැතිවෙලා යයි.

    දෙමාපියෝ ගැන උඹට තියෙන තරහ නම් සාධාරණයි. උඹේම තාත්ත අම්මත් බලං ඉඳිද්දි ඔය වගේ අපරාධක් උඹට කරාම කොහොම ඉවසන්නද නේද බං. ඒක හින්ද අනිත් මිනිස්සුන්ගෙ අම්මලා තාත්තලා එක්කත් වෛරී හැගීම් එන එක අපිට තේරුම් ගන්න පුළුවන්. Get well soon bn. ❤️
    ඒක උඹේ මෑණියන්ට කරන ගෞරවයක් යකෝ 🤭.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පව් පොඩිකාලෙ අතවර වෙලා මනස විකෘති වෙලා. දැන් බෙහෙතුත් හරියට බොන්නෙ නෑ වගේ. හරියට බෙහෙත් බීපං බං. එතකොට ඔය ගතිය නැතිවෙලා යයි.

    දෙමාපියෝ ගැන උඹට තියෙන තරහ නම් සාධාරණයි. උඹේම තාත්ත අම්මත් බලං ඉඳිද්දි ඔය වගේ අපරාධක් උඹට කරාම කොහොම ඉවසන්නද නේද බං. ඒක හින්ද අනිත් මිනිස්සුන්ගෙ අම්මලා තාත්තලා එක්කත් වෛරී හැගීම් එන එක අපිට තේරුම් ගන්න පුළුවන්. Get well soon bn. ❤️

    uba @nicjosh83 ponnayage seen eka danne nedda??
    onna seen eka. ube original amma wena ekek ekka giya. passe ube piyano refuge gahaganna ona nisa, agama maru karala kohedo yana wesa ganiyek marry karala thamai ausi geiye. dan ehe gihin aluth ammath wate yana nisa muta ammala 2 ekkama mala.

    issara oka math ekka hodin inna dawas wala pm gahala nahayen eduwa uge duka kiyagena.
     
    Sen-lu

    Well-known member
  • ඒක උඹේ මෑණියන්ට කරන ගෞරවයක් යකෝ 🤭.
    ආ පිස්ස කොහොමද. තවම මොලේ අමාරුවෙ අඩුවක් නෑ නේද 😅
    uba @nicjosh83 ponnayage seen eka danne nedda??
    onna seen eka. ube original amma wena ekek ekka giya. passe ube piyano refuge gahaganna ona nisa, agama maru karala kohedo yana wesa ganiyek marry karala thamai ausi geiye. dan ehe gihin aluth ammath wate yana nisa muta ammala 2 ekkama mala.

    issara oka math ekka hodin inna dawas wala pm gahala nahayen eduwa uge duka kiyagena.
    පව් ඉතින් නේද බං. මමත් ඒකයි බනින්නෙවත් නැත්තෙ. ඔය වගේ මිනිස්සු ඇබියුස් වෙන්න කැමති. ඒකයි මෙන්ෂන් කර කර දගලන්නෙ. මොලේ හොඳ නැති උනත් සතෙක් වගේ හැසිරුනත් මනුස්ස ජීවිතයක්නෙ.😔
     
    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,240
    533
    113
    Ratnapura
    Math gaththa tikak vadi ganakata.. hamadama ground yaddi 1 km vage padinava.. e kale gannama hithuna thel nathuva anatha vela iddi.. ground yana nisa awlak naa. Naththan vadak naa
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    roda dekema hulan bahala sale mada thiyenwa. hulan gahagena padinna one kiyala hitha hitha innawa thaama.