පව් පොඩිකාලෙ අතවර වෙලා මනස විකෘති වෙලා. දැන් බෙහෙතුත් හරියට බොන්නෙ නෑ වගේ. හරියට බෙහෙත් බීපං බං. එතකොට ඔය ගතිය නැතිවෙලා යයි.
දෙමාපියෝ ගැන උඹට තියෙන තරහ නම් සාධාරණයි. උඹේම තාත්ත අම්මත් බලං ඉඳිද්දි ඔය වගේ අපරාධක් උඹට කරාම කොහොම ඉවසන්නද නේද බං. ඒක හින්ද අනිත් මිනිස්සුන්ගෙ අම්මලා තාත්තලා එක්කත් වෛරී හැගීම් එන එක අපිට තේරුම් ගන්න පුළුවන්. Get well soon bn.