දැන් එක අලුත් ෆෝන් වල ඩිසයින් ගැන උබලට මොකො හිතෙන්නෙ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    මං නං ආසම සෝනි

    සෝනි මොකක් හරි ෆොන් එකක් ආවා යටිං ලයිට් පටියක් යන

    පාට මාරු කොරන්නත් පුලුවන් ඒකෙ

    අන්න ඒක දැකලා තමා සෝනි පිස්සුව ගැහුවෙ


    ආයෙ ලැක්බෙරි ප්‍රිව් එක. උඩට ස්ලයිඩ් කරල කීපෑඩ් එක ගන්න පුලුවන් පට්ටම භාන්ඩයක්. ඒ සිස්ටම් එකට ෆෝන් එකක් රිලීස් වෙනවනම් ආයෙ නෑ ඉඩම් ගෙවල් උගස් තියලා හරි ගන්නවා
     
    • Like
    Reactions: ecashlkpro

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අලුතින් 4න් එකක් ගන්න බැලුවේ.. ලක්ශෙකට වගෙ , එත් දැන් එන 4න් design නම් මෙලෝ රහක් නෑ. ඔක්කොම එක වගෙ.

    Uncommon design තියෙන 4න් වලට තියෙන්නෙ
    Pixel 7 & 7 Pro
    Nothing 2a
    Honor X9b

    * Pixel 7n series එක තාම 1.5lak වගෙ යන්වා නේ. ගාන වැඩි.

    * Nothing එකත් ඒ කිට්ටුම ගානක් වෙනවා නේ. ඒ ගානට එකෙ කැම් එක අව්ල් වගෙ මට නම්

    * ඉට පස්සෙ සෙට් උනෙ honor එක. එකත් singer එකෙ 129990 ක් ද කොහෙද වෙනවා.වෙන ශොප් වල ටිකක් අඩුවට ගන්න නම් පුලුවන් , එත් green line කේස් එක නිසා ගන්න බයයි. 1ලැක් වියදම් කරලා අරගෙන අයේ ඔය වගේ අව්ලක් අවහම එක හදන්න අයේ 4න් එකක් ගන්න ගානම් යන සීන් එකක් නෙ තියෙන්නෙ.


    උබලට මොකො හිතෙන්නෙ.. හොද ඩිසයින් එකක් තියෙන 4න් මොනවද වෙන තියෙන්නෙ 1lak වගේ යන..
    Oneplus 12R
     
    • Like
    Reactions: ecashlkpro

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ කාලෙනෙ කලුවො පට්ට ඩිසයින්ස් තිබුනෙ. :love:

    TjAzDEz.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ම්ට්ටෝ ටික ඊ සිම් ඊ සිම් ගගා ඉන්නවා. කාලයක් තිබුනා පෝං එනවා සිම් එක නැතිව. 🤣
    වාහන ගෙන්නිල්ල නවත්තන එක පැත්තකින් තියලා ගැලපෙන උන්ට විතරක් වැඩිකුළේ පෝං ගෙන්නන්න දෙන්න ඕන රටේ ඩොලර් බේරගන්න.
     
    • Like
    Reactions: ecashlkpro

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    iphone 11 ekak ganin ban. Oya jarawal okkotama wada supiri

    iphone 11 ekak ganin ban. Oya jarawal okkotama wada supiri
    ------ Post added on Oct 27, 2024 at 2:15 AM
     
    • Like
    Reactions: ecashlkpro

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    එත් green line කේස් එක නිසා ගන්න බයයි. 1ලැක් වියදම් කරලා අරගෙන අයේ ඔය වගේ අව්ලක් අවහම එක හදන්න අයේ 4න් එකක් ගන්න ගානම් යන සීන් එකක් නෙ තියෙන්නෙ.

    AMOLED nisada ban ?
     
    • Like
    Reactions: ecashlkpro

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    samsung a55 hoda nadda
    Samsung nam epa


    දැන් එන ඒවා නම් පට්ටම අවුල් Camera Bump එක හෙන කැතයි 🤮
    Goak ewa ekama wage. Kisima wenasak na. Okkoma eka wage



    A55
    honor nan gnda epa jarawak lu
    Ai a? Monawada awl? Mn danna tharamin green line thamai awlakta thiyenne




    one plus 12 R
    Dn ena ewa nm ganna deyak na. Isdara nm 1+ 3T එකක් use කරා. සුපිරි ඒ කාලේ හැටියට.. දැන් නම් අව්ල්



    Honor X9b හා Honor 90 අතර, Honor 90 හොඳම විකල්පය ලෙස සැලකිය හැක. මෙන්න කිහිපයක් හේතු:

    1. කැමරාව
    : Honor 90-හි 200MP ප්‍රධාන කැමරාවක් ඇති අතර, Honor X9b-හි ප්‍රධාන කැමරාව 108MP වේ. එමනිසා, Honor 90-හි ඡායාරූප ගුණාත්මකභාවය වඩාත් ඉහළයි.

    2. ඩිස්ප්ලේ: Honor 90-හි 6.7 අඟල් AMOLED 120Hz display එකක් ඇත, විවිධ පාට හොඳින් පෙන්නීම සහ smooth scrolling එකක් ලබා දෙයි. Honor X9b-හි display එකත් 120Hz වන නමුත් Honor 90-හි AMOLED තිරය වඩාත් හොඳ ප්‍රදර්ශනයක් ලබා දෙයි.

    3. ප්‍රොසෙසරය (Processor): Honor 90-හි Snapdragon 7 Gen 1 chipset එකක් භාවිතා කරයි, මෙය Honor X9b-හි Snapdragon 6 Gen 1 chipset එකට වඩා ශක්තිමත්ය. එමනිසා Honor 90-හි වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන්.

    4. බැටරිය: Honor 90-හි 5000mAh බැටරියක් ඇති අතර, Honor X9b-හි 5800mAh බැටරියක් ඇතත්, Honor 90-හි charging වේගය 66W වන අතර X9b-හි 35W වේ. එමනිසා Honor 90 වේගවත් charging ලබා දෙයි.

    එමනිසා, Honor 90 තාක්ෂණය සහ සමස්ත අත්දැකීම මත වඩාත් හොඳ ෆෝන් එකක් ලෙස ඔබට පාවිච්චි කළ හැක.
    බලමු කෝ එක ගැන හොයලා


    ඔනර් එකේ තුනට නමලා ආය දිග අරින්න පුලුහන් පෝන් එකකුත් තියනවා ඔන්න
    3නට නෙවෙඉ එකට නවන එකක් වත්ගන්න බැරුව ඉන්නෙ

    මං නං ආසම සෝනි

    සෝනි මොකක් හරි ෆොන් එකක් ආවා යටිං ලයිට් පටියක් යන

    පාට මාරු කොරන්නත් පුලුවන් ඒකෙ

    අන්න ඒක දැකලා තමා සෝනි පිස්සුව ගැහුවෙ


    ආයෙ ලැක්බෙරි ප්‍රිව් එක. උඩට ස්ලයිඩ් කරල කීපෑඩ් එක ගන්න පුලුවන් පට්ටම භාන්ඩයක්. ඒ සිස්ටම් එකට ෆෝන් එකක් රිලීස් වෙනවනම් ආයෙ නෑ ඉඩම් ගෙවල් උගස් තියලා හරි ගන්නවා
    So
    මං නං ආසම සෝනි

    සෝනි මොකක් හරි ෆොන් එකක් ආවා යටිං ලයිට් පටියක් යන

    පාට මාරු කොරන්නත් පුලුවන් ඒකෙ

    අන්න ඒක දැකලා තමා සෝනි පිස්සුව ගැහුවෙ


    ආයෙ ලැක්බෙරි ප්‍රිව් එක. උඩට ස්ලයිඩ් කරල කීපෑඩ් එක ගන්න පුලුවන් පට්ටම භාන්ඩයක්. ඒ සිස්ටම් එකට ෆෝන් එකක් රිලීස් වෙනවනම් ආයෙ නෑ ඉඩම් ගෙවල් උගස් තියලා හරි ගන්නවා
    sony walath mokak hari aduwak tjiyenawa ne. Anith eka official lankawe gannath na ne


    AMOLED nisada ban ?
    Ow ne
    ------ Post added on Oct 27, 2024 at 8:57 PM
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    sony walath mokak hari aduwak tjiyenawa ne. Anith eka official lankawe gannath na ne
    උන්ගේත් මොකක් හරි රත් වෙන එකක් හරි ඩිස්ප්ලේ කෙස් එකක් හරි තිබ්බ . ලංකාවෙනම් සිරාවට විකුණන පොට් එකක් නැති එක දුකක්
     
    • Like
    Reactions: ecashlkpro

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    උන්ගේත් මොකක් හරි රත් වෙන එකක් හරි ඩිස්ප්ලේ කෙස් එකක් හරි තිබ්බ . ලංකාවෙනම් සිරාවට විකුණන පොට් එකක් නැති එක දුකක්
    Hoda ekak awath ekath patta ganan ne
     
    • Sad
    Reactions: wissnshaftler

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    Ai a? Monawada awl? Mn danna tharamin green line thamai awlakta thiyenne
    110 k dila display awlk enawa kiyala godak un dalath thiyena ekak gnda ochchratama asai nan ganna 🥱
    single speaker
    cam ekth echchara quality na.math x9b ekak gnda giya hinda kiynne. ita passe thama a55 gatte.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    110 k dila display awlk enawa kiyala godak un dalath thiyena ekak gnda ochchratama asai nan ganna 🥱
    single speaker
    cam ekth echchara quality na.math x9b ekak gnda giya hinda kiynne. ita passe thama a55 gatte.
    Samsung da gatthe?