My first android device was a desire S
HTC use karapu Gen eka innawda thawama elakiri eke ?
HTC use karapu Gen eka innawda thawama elakiri eke ?
Oneplus 12Rඅලුතින් 4න් එකක් ගන්න බැලුවේ.. ලක්ශෙකට වගෙ , එත් දැන් එන 4න් design නම් මෙලෝ රහක් නෑ. ඔක්කොම එක වගෙ.
Uncommon design තියෙන 4න් වලට තියෙන්නෙ
Pixel 7 & 7 Pro
Nothing 2a
Honor X9b
* Pixel 7n series එක තාම 1.5lak වගෙ යන්වා නේ. ගාන වැඩි.
* Nothing එකත් ඒ කිට්ටුම ගානක් වෙනවා නේ. ඒ ගානට එකෙ කැම් එක අව්ල් වගෙ මට නම්
* ඉට පස්සෙ සෙට් උනෙ honor එක. එකත් singer එකෙ 129990 ක් ද කොහෙද වෙනවා.වෙන ශොප් වල ටිකක් අඩුවට ගන්න නම් පුලුවන් , එත් green line කේස් එක නිසා ගන්න බයයි. 1ලැක් වියදම් කරලා අරගෙන අයේ ඔය වගේ අව්ලක් අවහම එක හදන්න අයේ 4න් එකක් ගන්න ගානම් යන සීන් එකක් නෙ තියෙන්නෙ.
උබලට මොකො හිතෙන්නෙ.. හොද ඩිසයින් එකක් තියෙන 4න් මොනවද වෙන තියෙන්නෙ 1lak වගේ යන..
එත් green line කේස් එක නිසා ගන්න බයයි. 1ලැක් වියදම් කරලා අරගෙන අයේ ඔය වගේ අව්ලක් අවහම එක හදන්න අයේ 4න් එකක් ගන්න ගානම් යන සීන් එකක් නෙ තියෙන්නෙ.
kohenada gaththe machan ? price kohomada ?Mn nm used 10 Iv ekk gatta. Me dawas Wala ita wada wiyadam krnna amarui.
38i bn, Xperia technologies eken. Mata nam hodatama shape weda walata. Cam ekata shape g cam demmama.kohenada gaththe machan ? price kohomada ?
Samsung nam epasamsung a55 hoda nadda
Goak ewa ekama wage. Kisima wenasak na. Okkoma eka wageදැන් එන ඒවා නම් පට්ටම අවුල් Camera Bump එක හෙන කැතයි![]()
Ai a? Monawada awl? Mn danna tharamin green line thamai awlakta thiyenneA55
honor nan gnda epa jarawak lu
Dn ena ewa nm ganna deyak na. Isdara nm 1+ 3T එකක් use කරා. සුපිරි ඒ කාලේ හැටියට.. දැන් නම් අව්ල්one plus 12 R
බලමු කෝ එක ගැන හොයලාHonor X9b හා Honor 90 අතර, Honor 90 හොඳම විකල්පය ලෙස සැලකිය හැක. මෙන්න කිහිපයක් හේතු:
1. කැමරාව: Honor 90-හි 200MP ප්‍රධාන කැමරාවක් ඇති අතර, Honor X9b-හි ප්‍රධාන කැමරාව 108MP වේ. එමනිසා, Honor 90-හි ඡායාරූප ගුණාත්මකභාවය වඩාත් ඉහළයි.
2. ඩිස්ප්ලේ: Honor 90-හි 6.7 අඟල් AMOLED 120Hz display එකක් ඇත, විවිධ පාට හොඳින් පෙන්නීම සහ smooth scrolling එකක් ලබා දෙයි. Honor X9b-හි display එකත් 120Hz වන නමුත් Honor 90-හි AMOLED තිරය වඩාත් හොඳ ප්‍රදර්ශනයක් ලබා දෙයි.
3. ප්‍රොසෙසරය (Processor): Honor 90-හි Snapdragon 7 Gen 1 chipset එකක් භාවිතා කරයි, මෙය Honor X9b-හි Snapdragon 6 Gen 1 chipset එකට වඩා ශක්තිමත්ය. එමනිසා Honor 90-හි වැඩි වේගයකින් වැඩ කරන්න පුළුවන්.
4. බැටරිය: Honor 90-හි 5000mAh බැටරියක් ඇති අතර, Honor X9b-හි 5800mAh බැටරියක් ඇතත්, Honor 90-හි charging වේගය 66W වන අතර X9b-හි 35W වේ. එමනිසා Honor 90 වේගවත් charging ලබා දෙයි.
එමනිසා, Honor 90 තාක්ෂණය සහ සමස්ත අත්දැකීම මත වඩාත් හොඳ ෆෝන් එකක් ලෙස ඔබට පාවිච්චි කළ හැක.
3නට නෙවෙඉ එකට නවන එකක් වත්ගන්න බැරුව ඉන්නෙඔනර් එකේ තුනට නමලා ආය දිග අරින්න පුලුහන් පෝන් එකකුත් තියනවා ඔන්න
Soමං නං ආසම සෝනි
සෝනි මොකක් හරි ෆොන් එකක් ආවා යටිං ලයිට් පටියක් යන
පාට මාරු කොරන්නත් පුලුවන් ඒකෙ
අන්න ඒක දැකලා තමා සෝනි පිස්සුව ගැහුවෙ
ආයෙ ලැක්බෙරි ප්‍රිව් එක. උඩට ස්ලයිඩ් කරල කීපෑඩ් එක ගන්න පුලුවන් පට්ටම භාන්ඩයක්. ඒ සිස්ටම් එකට ෆෝන් එකක් රිලීස් වෙනවනම් ආයෙ නෑ ඉඩම් ගෙවල් උගස් තියලා හරි ගන්නවා
sony walath mokak hari aduwak tjiyenawa ne. Anith eka official lankawe gannath na neමං නං ආසම සෝනි
සෝනි මොකක් හරි ෆොන් එකක් ආවා යටිං ලයිට් පටියක් යන
පාට මාරු කොරන්නත් පුලුවන් ඒකෙ
අන්න ඒක දැකලා තමා සෝනි පිස්සුව ගැහුවෙ
ආයෙ ලැක්බෙරි ප්‍රිව් එක. උඩට ස්ලයිඩ් කරල කීපෑඩ් එක ගන්න පුලුවන් පට්ටම භාන්ඩයක්. ඒ සිස්ටම් එකට ෆෝන් එකක් රිලීස් වෙනවනම් ආයෙ නෑ ඉඩම් ගෙවල් උගස් තියලා හරි ගන්නවා
Ow neAMOLED nisada ban ?
උන්ගේත් මොකක් හරි රත් වෙන එකක් හරි ඩිස්ප්ලේ කෙස් එකක් හරි තිබ්බ . ලංකාවෙනම් සිරාවට විකුණන පොට් එකක් නැති එක දුකක්sony walath mokak hari aduwak tjiyenawa ne. Anith eka official lankawe gannath na ne
Hoda ekak awath ekath patta ganan neඋන්ගේත් මොකක් හරි රත් වෙන එකක් හරි ඩිස්ප්ලේ කෙස් එකක් හරි තිබ්බ . ලංකාවෙනම් සිරාවට විකුණන පොට් එකක් නැති එක දුකක්
110 k dila display awlk enawa kiyala godak un dalath thiyena ekak gnda ochchratama asai nan gannaAi a? Monawada awl? Mn danna tharamin green line thamai awlakta thiyenne
Samsung da gatthe?110 k dila display awlk enawa kiyala godak un dalath thiyena ekak gnda ochchratama asai nan ganna
single speaker
cam ekth echchara quality na.math x9b ekak gnda giya hinda kiynne. ita passe thama a55 gatte.
kiynda tharan awlk thama awe na. cam display sounds hondaiHodaida ,aul monada