දැන් එන ටින් මාලු

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    දැන් "දේශීය ටින්මාළු" (ලින්නෝ, අලුගුඩුවෝ දාලා "Jack Mackeral" කියලා බොරු ලේබල් ගහන තක්කඩි ) රැක ගන්න කියල Chile වලින් එහෙම එන නියම salmon, mackeral වලට හෙන tax ගහන නිසා ඒවා ගෙන්වන්නේ නැහැ. Captain වගේ brands දැන් හොයන්නත් නැහැ.
    මේක තමා ඇත්ත කතාව. සැමන් කීවට ලංකාවේ කිසිම ටින් එකක සැමන් නෑ, තියෙන්නේ ලින්නා අලගුඩුවෝ වගේ පොඩි මාළු ජාතියක්. සැමන් 100g රුපියල් 800-1100 අතර වෙද්දී කොහොමද විකුනන්නේ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,838
    1,358
    113
    Mars
    Issara Captain thamai hoda

    Diamond hobai
    Ocean Star barnd eke Jack mackeral eka tikak hondai, unge anek lankawe ekai, Chinese ekai nam awl. Chinese fish eka nam malama jarawa.
     
    • Like
    Reactions: PolHora

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    අඩො ඉස්සර වගේ නෙවී දැන් එන ටින් මාලු පට්ට පිලිරහයි නේද? මම brand කීපයක් ට්‍රයි කලා ඔක්කොම එක වගේ. මට මතකයි අපි පොඩි කාලේ ලූනු දාල සලාදයක් උනත් කන්න පුලුවන් අවුලක් නැතුව. දැන් එන ඒවානම් පට්ට ජරාව :sorry: :sorry:
    Try jack makeral thamat authentic taste eka thiyenvaa
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,772
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    delmege-salmon-tin-.jpg
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    ඔව් බන් දැන් ඒවගෙ තිත්ත රහකුත් එනවා.. අනික දැන් ඒවගෙ තියෙන්නෙ හෙන කෙට්ටු මාලු ජාති..ඕව මුහුද මැද නැවේදිලමු නේද ටින් කරන්නෙ..
    ඒක නෙමෙයි මන් පොඩි කාලෙ සැමන් ටින් එක කැඩුවම ඒකෙ තියන වතුරවලින් ටිකක් බොනව ඒව රහයි..
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,652
    10,546
    113
    44
    Living in an Atom
    හොඳ බ්‍රෑන්ඩ් ටිකක් කියපන් බන්


    තොට මොන බ්‍රෑන්ඩ් ද පොන්නයෝ. හවසට ලෑල්ලට ගිහින් කුණු වෙච්ච මාළු කුරියෙක් අරන් ඇවිත් උයන් කාපන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    දැන් ටින් මාලු නම් කන්නම බෑ තමයි. පිලී රහක් නෙවෙයි මට නම් පොඩි තිත්ත රහකුත් එනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,080
    87,711
    113
    ආශ්චර්යමත් රටක
    Chile වලින් එහෙම එන නියම salmon,

    😂😂

    කවද්ද දන්සල් පඛෝ ලංකාවෙ ටින් කරපු සැමන් තිබුනේ? 😹

    හිරිකොතේ පයි කොටෝනකොට ආපු සැමන් ගඳ වෙන්න ඇති උබට මතක් වෙන්න ඇත්තෙ
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,414
    1
    52,886
    113
    ප*යාගල
    sorry.com
    අඩො ඉස්සර වගේ නෙවී දැන් එන ටින් මාලු පට්ට පිලිරහයි නේද? මම brand කීපයක් ට්‍රයි කලා ඔක්කොම එක වගේ. මට මතකයි අපි පොඩි කාලේ ලූනු දාල සලාදයක් උනත් කන්න පුලුවන් අවුලක් නැතුව. දැන් එන ඒවානම් පට්ට ජරාව :sorry: :sorry:
    ඔව් ඔව්.ඔක්කොම පට්ට ජරාව. මට ඔක්කාරෙටත් ආව.අපෙ ගෙදරත් ටින් මාලු ගේනව නිතරම වගේ.පට්ට පිලී ගදයි දැන්.
    දැන් ගේන එක නතර කරා 🤮
     
    • Sad
    Reactions: tharakaf