අඩො ඉස්සර වගේ නෙවී දැන් එන ටින් මාලු පට්ට පිලිරහයි නේද? මම brand කීපයක් ට්‍රයි කලා ඔක්කොම එක වගේ. මට මතකයි අපි පොඩි කාලේ ලූනු දාල සලාදයක් උනත් කන්න පුලුවන් අවුලක් නැතුව. දැන් එන ඒවානම් පට්ට ජරාව
හොඳ බ්‍රෑන්ඩ් ටිකක් කියපන් බන්Local brand hodai. China kunu malu nam eeeya
ළිහිනි කියල එකක් තියන මෙහෙ. ඒක එහෙම හොදයි. ආ ටින් මාලු යන්නෙ "අලුත් මාලු" කියල brand එකකින්.හොඳ බ්‍රෑන්ඩ් ටිකක් කියපන් බන්
සැමන් තමා ඉතිං හරි එක. එව්ව පට්ට ගනන්නෙ. මෙහෙ හොයන්න ත් නෑ මම හිතන්නෙටින් එකෙ ගහලා තිබ්බ මාලු ජාතිය මොකක්ද?
මැකරල්? ටූනා?
Tuna tikak awul neda rahaටින් එකෙ ගහලා තිබ්බ මාලු ජාතිය මොකක්ද?
මැකරල්? ටූනා?
eka hari dan melo rahak na tiyna ewaඅඩො ඉස්සර වගේ නෙවී දැන් එන ටින් මාලු පට්ට පිලිරහයි නේද? මම brand කීපයක් ට්‍රයි කලා ඔක්කොම එක වගේ. මට මතකයි අපි පොඩි කාලේ ලූනු දාල සලාදයක් උනත් කන්න පුලුවන් අවුලක් නැතුව. දැන් එන ඒවානම් පට්ට ජරාව![]()
![]()

ඔව් බන් සන්ෆලවර් ඔයිල් දාපුවා තමා කන්නෙ. ඒවානම් සුපිරි.Sunflower oil wage dapu ewa nan awlak na neda? Water wage mix eke thama awla.
බැලුවෙ නෑ බන්, catch කියන එක ගූ තව සෙට් එකක් තිබ්බා එහෙම චාටර් ඒවාටින් එකෙ ගහලා තිබ්බ මාලු ජාතිය මොකක්ද?
මැකරල්? ටූනා?
කාලතියෙනවද කියලා මතක නැ.Diamond brand එක ටින් මාළු ස්කේල් එකේ කොතෙන්ටද වැටෙන්නේ. ගොඩක් අය කන නිසා ඇහුවේ
ඒක හදන්නේ අලගොඩුවෝ දාලනේ.Diamond brand