දැන් එන ටින් මාලු

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    @tharakaf mama nan ban, paliyagodin malu aran awilla gedarama hada gannava ban, ewa nan maarama quality , hamabai original SALMOND eka nan naha (pinky meat) eka thibboth KG1 man hithanne 7K wage yanava mehe lankaawe, eka thama ithin harima Salmond eka , me alagodu | jarawa neme ban
     
    • Like
    Reactions: tharakaf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ????
    LSZA4G3000-01-E.jpg
    meka thamai tikak lagin hari yanne parana rahata. thara PRC Premium kiyala ekak thiyenawa ekath tikak hodai (ushne gathiya nam wadi)
    සුපිරිම එකක් හම්බුනා සරසි ටින් මාළු කියලා. රු 350ට. සුවඳ රස හොඳටම හොඳයි, අර අපිට මතක පරණ රස සුපිරියටම තිබ්බ. මෙහේ කඩ වලට එක පාරයි ඇවිත් තියෙන්නෙ ෆෝන් එකවත් ආන්සර් කරන්නෑලු දැන්