FOOD CITY vala tiyanava. Podi eka ganna epa. Loku packet eka ara ganna. Eka labayi
ලාභයක් නැහැ බං හුළං පුරවලා... tipitip එකත් පුම්බල විතරයි දැන්.
ඊට වඩා පිටරටක ගහන ස්නැක් එකක් අරගෙන කන එක දැනෙනවා...
250 විතර වෙනවා 70g ඒව. ඇත්තටම මෙහෙ ගහන ඒව හරියට හදනව නම් පිටරට ඒවට සල්ලි පුදන්න ඕන නැහැනේ...




