දැන් ඒවගෙ කිසිම බරක් නැහැ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    FOOD CITY vala tiyanava. Podi eka ganna epa. Loku packet eka ara ganna. Eka labayi

    ලාභයක් නැහැ බං හුළං පුරවලා... tipitip එකත් පුම්බල විතරයි දැන්.
    ඊට වඩා පිටරටක ගහන ස්නැක් එකක් අරගෙන කන එක දැනෙනවා...
    250 විතර වෙනවා 70g ඒව. ඇත්තටම මෙහෙ ගහන ඒව හරියට හදනව නම් පිටරට ඒවට සල්ලි පුදන්න ඕන නැහැනේ...:rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොළ පාට එකට තමා ඉස්සර ආසම.....අම්මෝ අවුරුදු 10 -15 විතර ටිපිටිප් එකක් කාලා නෑ.:no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    කොළ පාට එකට තමා ඉස්සර ආසම.....අම්මෝ අවුරුදු 10 -15 විතර ටිපිටිප් එකක් කාලා නෑ.:no:

    අවුරුදු ගාන මතක නැහැ අද මටත් කැවුනේ කාලෙකින්