දැන් ඔබගේ ජීවිතය අවුරුදු 5කින් දික් කරගත හැක

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    no-smoke-alcohol-vector-7539536.jpg


    මත්පැන්/දුම්වැටි අත හැරීමෙන්
    මස් මාංශ වලින් තොර එලවලු පලතුරු ආහරයට ගැනීමෙන්
    පෙප්සි/කොකා කෝලා හැර පිරිසිදු ජලය පානය කිරීමෙන්
    ඔබගේ ජීවිතය අවුරුදු 5කින් දික් කරගත හැක.
    නමුත් මතක තබාගන්න..ඒ දික්වනුයේ ඔබගේ මහලු කාලය මිස තරුන කාලය නොවන බව...
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ජිවත් වෙනවා කියන්නේ වැඩිපුර අව්රුද්දක් හරි දවසක් හරි ජිවත් වෙන එක නෙවෙ. කාටවත් කරදරයක් නැතුව ජිවිතේ enjoy කරන එක
     
    • Like
    • Love
    Reactions: THE-X and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    ජිවත් වෙනවා කියන්නේ වැඩිපුර අව්රුද්දක් හරි දවසක් හරි ජිවත් වෙන එක නෙවෙ. කාටවත් කරදරයක් නැතුව ජිවිතේ enjoy කරන එක
    etakota ayubohowewa kivve monoa magulaktada
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    etakota ayubohowewa kivve monoa magulaktada
    ආයුබෝවේවා කියන්නේ හරියට ෆක් යු , ගුඩ් මොර්නින්ග් වගේ ඔහේ කියනවට කියන යෙදුම් :)
     
    • Like
    Reactions: Venux