දැන් කාර් එකක් full paint කරන්න කීයක් යනවද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    vitz එකක් තියනවා paint කරගන්න,restore කිරිල්ලක් වගේ තියෙන්නෙ beading set එකේ ඉදන් දාන්න ඕනෙ ඇතුලයි එන්ජිමයි හොදයි sale paint එකක් ගහපු look එකක් තියේ dent කීපයක් තියේ පොඩි ඒවා,වහලෙ පොඩ්ඩක් මට සෙට් නෑ වගේ සම්පූර්ණයෙන් හදන්න වෙයි වගේ දැන් ආසන්නව කොහොම ගානක් වෙයිද
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ටින්කරින්, Dent out, Remove and refitting, Re-fabricating, Repairs, Panel Alignment, Materials, Paint brand එක, Finish එක (Pearl, Metallic, Matte, Solid), විවිධ Shades සහ සමහර පාටවල්, Warranty, Etc. වගේ කරුණු මත ගණන් වෙනස් වෙනවා. ලොකු corrosion සහ accident repairs හදන්න, තහඩුවටම හූරල EP Prime කරලා paint කරන්න, panel ඇතුල පිටත ගාන්න උනොත් කොහොමත් ගාණක් යනවා. Labour එකට අමතරව දාන ඔයාගේ beading වලට හා වෙනත් parts වලට වෙනම add වෙනවා. Restore කරනවා නම් ලොකු ගණනක් කොහොමත් යනවා. වාහනේ බලන්නේ නැතුව ගණන් කීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. හොදම දේ workshops වලට වාහනේ අරන් ගිහින් කතාබහ කරලා බලල estimate අරන් තීරණය කරන එක.
     
    Last edited: