Lankawe innawa nam salli ona... Nathnam 8 pass eeungenuth ubalata banum ahantai wenne...
Podi kalema oka therenawa nam loku deyak...hoda deyak...
Podi kalema oka therenawa nam loku deyak...hoda deyak...
Golden times ban,, aye enne neමම තරුණ කාලේ සල්ලි ගාණක් නැහැ. මම සල්ලි ගැන හිතුවෙ 25ත් පන්නම. 20ඉදන් 25 වෙනකං සල්ලි පස්සෙ ගියෙම නැහැ. හැබැයි ජීවිතෙ මාර විදිහට සතුටු වුනා. ඉස්සර බීච් එකේ ග්‍රවුන්ඩ් වල බොන්න පුලුවන් පොලිස් කේස් නැහැ. එ වගේම කෑල්ල එක්ක රවුමක් ගහගෙන ඉන්නවා.
දැං ඉන්න උන් පට්ට ලොබයි. අපෙ ඔෆීස් ඒකෙත් ඉන්නවා අවුරුදු 19, 20 උන්. කඩේකින් ටොපියක් කන්නෙ නැහැ.
දැං ඉන්න උන් සල්ලි වල වටිනාකම දන්නවා.
බීපු තරම් සහ ඇවිදපු, බයික් පැදපු, කාර් එලෝපු තරම්...... පොලිස් කේස් නෑ බන් මේ තරම්..... ඔය lotuspond / විහාරමහා දේවී වට රවුමේ 4 පාරක් කරකවලා පැත්ත හොයා ගත්තේ දවසක්.....මම තරුණ කාලේ සල්ලි ගාණක් නැහැ. මම සල්ලි ගැන හිතුවෙ 25ත් පන්නම. 20ඉදන් 25 වෙනකං සල්ලි පස්සෙ ගියෙම නැහැ. හැබැයි ජීවිතෙ මාර විදිහට සතුටු වුනා. ඉස්සර බීච් එකේ ග්‍රවුන්ඩ් වල බොන්න පුලුවන් පොලිස් කේස් නැහැ. එ වගේම කෑල්ල එක්ක රවුමක් ගහගෙන ඉන්නවා.
දැං ඉන්න උන් පට්ට ලොබයි. අපෙ ඔෆීස් ඒකෙත් ඉන්නවා අවුරුදු 19, 20 උන්. කඩේකින් ටොපියක් කන්නෙ නැහැ.
දැං ඉන්න උන් සල්ලි වල වටිනාකම දන්නවා.
ඕක ඇත්ත, ඩිග්‍රි නමට විතරයි. ගොඩක් උන් කියන කතාවක්.. සිවිල්, මිකැනිකල්, ඔටො මොබයිල් වගේ ඇග හොල්ලලා වැඩක් කරන ෆීල්ඩ් වල ඉන්න උන් කියන්නේ අලුතෙන් එන උන් මෙලො රහක් නෑ කියල.. ගොඩක් උන් ප්‍රයිවෙට් ඩිග්‍රි/ කෝස් කරපු උන්...මම නම් දන්නේ එන්න එන්න ඉන්න උං කම්මැලි වෙනව කියල. වැඩට එන අලුත් කොල්ලො ගොඩක් අය කම්මැලියි හිතල වැඩක් කරන්න බෑ ඩිග්‍රී නමට විතරයි. Overrated. මේ කියන්නෙ බහුතරයක් පිරිස ගැන.
ගොඩක් උන්ට හොද බයික් එහෙමත් තියනවා බං.හැබැයි උන් හරි හමන් ජොබ් එකක් කරන්නෙත් නෑ.
Awurudu 18ta adu unta idam wikunanna ehema puluwanda ban? Minor account ekaka tiyena salli withdraw karanna dennet naneමම දන්න පොඩි එකෙක් ඉන්නවා මේ පාර OL ලියන්නේ. උගේ සීයා මූට ලියපු පොඩි ඉඩම් කෑල්ලක් විකුණලා 450,000 ට ගත්ත පරණ වාහන කට්ටක් profit 50, 000 කට වුකුන්නා. ආයේ එකක් ගේනවා.... වික්කා..... ඔහොම ඔහොම දැන් 700,000 කට එකක් ගෙනල්ලා තියෙන්නේ..... අඩේ බලපන්කෝ උගේ ටැලන්ට් එක.
දැනුත් මේ වෙලාවෙ පාරෙ සෙට් එකක් ඉන්නවා.මුන්ව ගෙවල් වලින් හොයන්නෙ නැද්ද මන්දා.ow bn,
lankawe job karana eka optional deyak. godak ewun bike thiyagena watapitawe karaki karaki innawa.
Meka gon katawak. Ape ammalage tattalage generation eke un podi wayasedima wahana aran gewal haduwa. Ape un godak inne kuliyata. Wenas wela tiyenne tiyena tika denata show off karanna social media tiyena eka. Ape lamainge generation wena kota godak unta yana ena man nati wenawa.
dan inna generation normal route eken panala wage
issara kollo igena gannawa, hoda rassawak karanawa
rassawa karaddi company eke reputatution stability lokuwata balanawa.
adu padiyata hari kamak naha reputed company ekakata yanna balanawa
job security ehema hodai nam thawa padiya adu unata awulak naha
freelance dial godak welawata company passe yanne naha ewa paththaka dala kelinma salli hamba karana eka passe yanawa
මම තරුණ කාලේ සල්ලි ගාණක් නැහැ. මම සල්ලි ගැන හිතුවෙ 25ත් පන්නම. 20ඉදන් 25 වෙනකං සල්ලි පස්සෙ ගියෙම නැහැ. හැබැයි ජීවිතෙ මාර විදිහට සතුටු වුනා. ඉස්සර බීච් එකේ ග්‍රවුන්ඩ් වල බොන්න පුලුවන් පොලිස් කේස් නැහැ. එ වගේම කෑල්ල එක්ක රවුමක් ගහගෙන ඉන්නවා.
දැං ඉන්න උන් පට්ට ලොබයි. අපෙ ඔෆීස් ඒකෙත් ඉන්නවා අවුරුදු 19, 20 උන්. කඩේකින් ටොපියක් කන්නෙ නැහැ.
දැං ඉන්න උන් සල්ලි වල වටිනාකම දන්නවා.
the very reason for failure. that's not being successful for 90% of cases. having a vehicle or a house is considered a success in SL
දැන් ඉන්න උන්ට ගෙව්ල් වලට වියදම් කරන්න ඕනෙ නැ, හම්බකරන ඔක්කොම තමන්ට
ow bn,
lankawe job karana eka optional deyak. godak ewun bike thiyagena watapitawe karaki karaki innawa.
meka loke ma prashnayakඕක ඇත්ත, ඩිග්‍රි නමට විතරයි. ගොඩක් උන් කියන කතාවක්.. සිවිල්, මිකැනිකල්, ඔටො මොබයිල් වගේ ඇග හොල්ලලා වැඩක් කරන ෆීල්ඩ් වල ඉන්න උන් කියන්නේ අලුතෙන් එන උන් මෙලො රහක් නෑ කියල.. ගොඩක් උන් ප්‍රයිවෙට් ඩිග්‍රි/ කෝස් කරපු උන්...
ඔය කම්මැලි සින් එකට ගොඩක්ම හේතුව ස්මාට් ෆොන් & සොෂල් මිඩියා. පොඩි එකෙක් උනත් බලපන් ෆෝන් වල තමා දවසම