දැන් කාලෙ පොඩි කොල්ලො පට්ට ගේම්නේ දෙන්නෙ

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මම තරුණ කාලේ සල්ලි ගාණක් නැහැ. මම සල්ලි ගැන හිතුවෙ 25ත් පන්නම. 20ඉදන් 25 වෙනකං සල්ලි පස්සෙ ගියෙම නැහැ. හැබැයි ජීවිතෙ මාර විදිහට සතුටු වුනා. ඉස්සර බීච් එකේ ග්‍රවුන්ඩ් වල බොන්න පුලුවන් පොලිස් කේස් නැහැ. එ වගේම කෑල්ල එක්ක රවුමක් ගහගෙන ඉන්නවා.
    දැං ඉන්න උන් පට්ට ලොබයි. අපෙ ඔෆීස් ඒකෙත් ඉන්නවා අවුරුදු 19, 20 උන්. කඩේකින් ටොපියක් කන්නෙ නැහැ.
    දැං ඉන්න උන් සල්ලි වල වටිනාකම දන්නවා.
    Golden times ban,, aye enne ne
     
    • Like
    Reactions: kandahar

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,628
    25,991
    113
    මම තරුණ කාලේ සල්ලි ගාණක් නැහැ. මම සල්ලි ගැන හිතුවෙ 25ත් පන්නම. 20ඉදන් 25 වෙනකං සල්ලි පස්සෙ ගියෙම නැහැ. හැබැයි ජීවිතෙ මාර විදිහට සතුටු වුනා. ඉස්සර බීච් එකේ ග්‍රවුන්ඩ් වල බොන්න පුලුවන් පොලිස් කේස් නැහැ. එ වගේම කෑල්ල එක්ක රවුමක් ගහගෙන ඉන්නවා.
    දැං ඉන්න උන් පට්ට ලොබයි. අපෙ ඔෆීස් ඒකෙත් ඉන්නවා අවුරුදු 19, 20 උන්. කඩේකින් ටොපියක් කන්නෙ නැහැ.
    දැං ඉන්න උන් සල්ලි වල වටිනාකම දන්නවා.
    බීපු තරම් සහ ඇවිදපු, බයික් පැදපු, කාර් එලෝපු තරම්...... පොලිස් කේස් නෑ බන් මේ තරම්..... ඔය lotuspond / විහාරමහා දේවී වට රවුමේ 4 පාරක් කරකවලා පැත්ත හොයා ගත්තේ දවසක්..... 😂
     
    • Like
    Reactions: kandahar

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    මම නම් දන්නේ එන්න එන්න ඉන්න උං කම්මැලි වෙනව කියල. වැඩට එන අලුත් කොල්ලො ගොඩක් අය කම්මැලියි හිතල වැඩක් කරන්න බෑ ඩිග්‍රී නමට විතරයි. Overrated. මේ කියන්නෙ බහුතරයක් පිරිස ගැන.
    ඕක ඇත්ත, ඩිග්‍රි නමට විතරයි. ගොඩක් උන් කියන කතාවක්.. සිවිල්, මිකැනිකල්, ඔටො මොබයිල් වගේ ඇග හොල්ලලා වැඩක් කරන ෆීල්ඩ් වල ඉන්න උන් කියන්නේ අලුතෙන් එන උන් මෙලො රහක් නෑ කියල.. ගොඩක් උන් ප්‍රයිවෙට් ඩිග්‍රි/ කෝස් කරපු උන්...

    ඔය කම්මැලි සින් එකට ගොඩක්ම හේතුව ස්මාට් ෆොන් & සොෂල් මිඩියා. පොඩි එකෙක් උනත් බලපන් ෆෝන් වල තමා දවසම
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගොඩක් උන්ට හොද බයික් එහෙමත් තියනවා බං.හැබැයි උන් හරි හමන් ජොබ් එකක් කරන්නෙත් නෑ.

    ow bn,
    lankawe job karana eka optional deyak. godak ewun bike thiyagena watapitawe karaki karaki innawa.
     
    • Like
    Reactions: salitha22

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මම දන්න පොඩි එකෙක් ඉන්නවා මේ පාර OL ලියන්නේ. උගේ සීයා මූට ලියපු පොඩි ඉඩම් කෑල්ලක් විකුණලා 450,000 ට ගත්ත පරණ වාහන කට්ටක් profit 50, 000 කට වුකුන්නා. ආයේ එකක් ගේනවා.... වික්කා..... ඔහොම ඔහොම දැන් 700,000 කට එකක් ගෙනල්ලා තියෙන්නේ..... අඩේ බලපන්කෝ උගේ ටැලන්ට් එක.
    Awurudu 18ta adu unta idam wikunanna ehema puluwanda ban? Minor account ekaka tiyena salli withdraw karanna dennet nane
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ow bn,
    lankawe job karana eka optional deyak. godak ewun bike thiyagena watapitawe karaki karaki innawa.
    දැනුත් මේ වෙලාවෙ පාරෙ සෙට් එකක් ඉන්නවා.මුන්ව ගෙවල් වලින් හොයන්නෙ නැද්ද මන්දා.

    අපි ඒ කාලෙ මේ වෙලාවට පාරෙනම් එලියෙ තම නිදාගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: RandomGuy

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Meka gon katawak. Ape ammalage tattalage generation eke un podi wayasedima wahana aran gewal haduwa. Ape un godak inne kuliyata. Wenas wela tiyenne tiyena tika denata show off karanna social media tiyena eka. Ape lamainge generation wena kota godak unta yana ena man nati wenawa.

    dan inna generation normal route eken panala wage :)
    issara kollo igena gannawa, hoda rassawak karanawa
    rassawa karaddi company eke reputatution stability lokuwata balanawa.
    adu padiyata hari kamak naha reputed company ekakata yanna balanawa
    job security ehema hodai nam thawa padiya adu unata awulak naha

    freelance dial godak welawata company passe yanne naha ewa paththaka dala kelinma salli hamba karana eka passe yanawa

    මම තරුණ කාලේ සල්ලි ගාණක් නැහැ. මම සල්ලි ගැන හිතුවෙ 25ත් පන්නම. 20ඉදන් 25 වෙනකං සල්ලි පස්සෙ ගියෙම නැහැ. හැබැයි ජීවිතෙ මාර විදිහට සතුටු වුනා. ඉස්සර බීච් එකේ ග්‍රවුන්ඩ් වල බොන්න පුලුවන් පොලිස් කේස් නැහැ. එ වගේම කෑල්ල එක්ක රවුමක් ගහගෙන ඉන්නවා.
    දැං ඉන්න උන් පට්ට ලොබයි. අපෙ ඔෆීස් ඒකෙත් ඉන්නවා අවුරුදු 19, 20 උන්. කඩේකින් ටොපියක් කන්නෙ නැහැ.
    දැං ඉන්න උන් සල්ලි වල වටිනාකම දන්නවා.

    the very reason for failure. that's not being successful for 90% of cases. having a vehicle or a house is considered a success in SL

    දැන් ඉන්න උන්ට ගෙව්ල් වලට වියදම් කරන්න ඕනෙ නැ, හම්බකරන ඔක්කොම තමන්ට

    ow bn,
    lankawe job karana eka optional deyak. godak ewun bike thiyagena watapitawe karaki karaki innawa.

    අන්තිමට තමන්ට සතුට ගෙන දෙන එක කරාම හරි බන්. ගෙවල් වාහන වලට ඇත්තටම කැමති නං ඒවා ගොඩගහගත්තට කමක් නැ. හැබැයි සමාජෙට පෙන්න විතරක් මේක කරනවා නං ඉතින් ගොන් වැඩක්. අන්තිමට ජිවිතේ හොඳම හරිය මැරිලා මැරිලා සල්ලි හම්බ කරලා ගෙවල් වාහන අරගෙන, අන්තිමට තමන් ආස කරන කිසි දෙයක් කරලා නැහැ.

    සල්ලි මුකුත්ම නැතුව කිසිදෙයක් කරන්නත් බැහැ ඉතින්. තමන්ට ඕන ගානට සල්ලි හම්බු කරගෙන, ඉතුරු ටිකේ පුළුවන් තරං තමන් ආස දෙයක් කරා නං හරි.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕක ඇත්ත, ඩිග්‍රි නමට විතරයි. ගොඩක් උන් කියන කතාවක්.. සිවිල්, මිකැනිකල්, ඔටො මොබයිල් වගේ ඇග හොල්ලලා වැඩක් කරන ෆීල්ඩ් වල ඉන්න උන් කියන්නේ අලුතෙන් එන උන් මෙලො රහක් නෑ කියල.. ගොඩක් උන් ප්‍රයිවෙට් ඩිග්‍රි/ කෝස් කරපු උන්...

    ඔය කම්මැලි සින් එකට ගොඩක්ම හේතුව ස්මාට් ෆොන් & සොෂල් මිඩියා. පොඩි එකෙක් උනත් බලපන් ෆෝන් වල තමා දවසම
    meka loke ma prashnayak