දැන් තව චන්දයක් එනවනේ එතකොට බැරිය බලන්න එපාවෙලාද නැද්ද කියලඅපි නම් ගම් වල නෙමේ ඉන්නේ. ඒ හින්දා අපිත් හරියටම ෂුවර් නෑතිව හිටියේ ගම් වල මිනිස්සු පොඩි ප්‍රේමදාසට ඈත්තටම කෑමතිද කියලා දන්නේ නෑතිව. ඒත් චන්ද ප්‍රතිපල බෑලුවම ඒ මිනිස්සු යු ඈන් පී කාරයන්ට ඈරලා කියලා තේරුනා. සිමෙන්ති කොට්ටෙ. තහඩුව අරගෙන චන්දේ තමන්ට කෑමති විදිහට පාවිච්චි කරලා. අපේ පෑත්ත නම් අර්ධ නාගරික කියන්න පුලුවන්. අපිත් ඉන්න එකෙක්වත් තාම ගෝඨාව එපා වෙච්ච එවුන් නෙමේ. හෑමෝම තාම ගෝඨාගේ වෑඩපිලිවෙලට කෑමති. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ
ඔය හලාවත ලයින් එකේ ගං සෙට් එකක් තියනවා..
1) හබ වැව.
2) ඔලුපැලියාව.
3) මොලේලිය.
කෝමද ආතල් එක ගහගන ඔලු පැලිලා මොල එළියට ආපු සීන් එකක්ද කොහෙද![]()

ගෝටාට චන්දය දුන්න එක ගැන මම අදටත් පසු තැවෙනවා![]()







