දැන් ගෝඨාභයට ජන්ද දුන්න එකෙක් හොයා ගන්න න&#353

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි නම් ගම් වල නෙමේ ඉන්නේ. ඒ හින්දා අපිත් හරියටම ෂුවර් නෑතිව හිටියේ ගම් වල මිනිස්සු පොඩි ප්‍රේමදාසට ඈත්තටම කෑමතිද කියලා දන්නේ නෑතිව. ඒත් චන්ද ප්‍රතිපල බෑලුවම ඒ මිනිස්සු යු ඈන් පී කාරයන්ට ඈරලා කියලා තේරුනා. සිමෙන්ති කොට්ටෙ. තහඩුව අරගෙන චන්දේ තමන්ට කෑමති විදිහට පාවිච්චි කරලා. අපේ පෑත්ත නම් අර්ධ නාගරික කියන්න පුලුවන්. අපිත් ඉන්න එකෙක්වත් තාම ගෝඨාව එපා වෙච්ච එවුන් නෙමේ. හෑමෝම තාම ගෝඨාගේ වෑඩපිලිවෙලට කෑමති. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ
    දැන් තව චන්දයක් එනවනේ එතකොට බැරිය බලන්න එපාවෙලාද නැද්ද කියල
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටාට චන්දය දුන්න එක ගැන මම අදටත් පසු තැවෙනවා:frown:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    පුතානෝ රට බාරගත්ත නම් එලවලු වවල අපිට කවලත් යනවලු..:lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මාස දෙකකට කළින් තිබුණ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ගෙ කාලේ වවපු එළවලු තමයි දැන් නෙළන්නෙ.
    කෘෂිකර්මය බල්ලට දාලා හැම ඇටේම රටින් ගෙනත් කන හූඇම්පී ප්‍රතිපත්ති වල ප්‍රථිපල තමා මේ. 58 ලක්ෂෙ වස්සෝ හිතන්නේ ගෝටා ජනාධිපති වුන දවසේ ගස් හිටෝලා පහුවදාට ගෙඩි කඩන්න පුලුවන් කියලා..‍හපොයි!! මෙහෙමත් හරක්..!!:lol:
    :lol: